බංකොලොත් ඉරානේ එක්ක මොන ආර්ථිකයක් ද..උබ කියන්නේ මහින්දගේ හොර ඩීල් හින්දා රනිල්ට මේ කොහෙවත් ඉන්න බංකලොත් හම්බ රටක් පස්සේ වැදගෙන යන්න කියලද?![]()
1. ආර්ථික ඔස්තාර්ට මොකුත් කොරගන්න තෙරෙන්නෙ නැතෙයි.
2. ජාත්යන්තරේ සහයෝගෙ නැතෙයි
3. මහ බැංකුවෙන් ගසා කාපු ඒව කෝ
4. මහින්ද හොරකම් කරපුව අල්ලගන්න බැරිද උඹලගෙ පොලෝසියට

1. ආර්ථික ඔස්තාර්ට මොකුත් කොරගන්න තෙරෙන්නෙ නැතෙයි.
2. ජාත්යන්තරේ සහයෝගෙ නැතෙයි
3. මහ බැංකුවෙන් ගසා කාපු ඒව කෝ
4. මහින්ද හොරකම් කරපුව අල්ලගන්න බැරිද උඹලගෙ පොලෝසියට
මචන් මම මුගෙන් කෙලින් අහන ප්රශ්න ටික ඒකට දෙන්න උත්තර නැහැ මූට ඔහෙ මොනවහරි වල්පල් දාල මගහරිනව,

ඇයි බන් ලොක්කොන්ට කතා කරලා වැඩේ ශේප් කරගන්න බැරිද..අවුරුදු 20 කට ඉරානේ එක්ක බැංකු ණයක් ගහලා උන් එක්ක ඇග්රිමන්ට් සයින් කරලා වැඩේ පටන් අරන් බාගයක් ඒ වැඩේ කරාට පස්සේ උබ හිතනවද ඒක මේ ආණ්ඩුවට නවත්තන්න පුළුවන් කියලා?
