Uma Oya ගැන_හෙළිදරව්වක් අද මාධ්‍ය වෙත

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    19553892_309859192806932_7358380515407854540_n.jpg
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,370
    191
    63
    බංකොලොත් ඉරානේ එක්ක මොන ආර්ථිකයක් ද..උබ කියන්නේ මහින්දගේ හොර ඩීල් හින්දා රනිල්ට මේ කොහෙවත් ඉන්න බංකලොත් හම්බ රටක් පස්සේ වැදගෙන යන්න කියලද?:lol:

    නැමෙනව නේ....
    චීනෙටයි ඉන්දියාවටයි නැමෙනව නේ....අවුලක් නැහැ නේ....
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,370
    191
    63
    1. ආර්ථික ඔස්තාර්ට මොකුත් කොරගන්න තෙරෙන්නෙ නැතෙයි.
    2. ජාත්‍යන්තරේ සහයෝගෙ නැතෙයි
    3. මහ බැංකුවෙන් ගසා කාපු ඒව කෝ
    4. මහින්ද හොරකම් කරපුව අල්ලගන්න බැරිද උඹලගෙ පොලෝසියට
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    1. ආර්ථික ඔස්තාර්ට මොකුත් කොරගන්න තෙරෙන්නෙ නැතෙයි.
    2. ජාත්‍යන්තරේ සහයෝගෙ නැතෙයි
    3. මහ බැංකුවෙන් ගසා කාපු ඒව කෝ
    4. මහින්ද හොරකම් කරපුව අල්ලගන්න බැරිද උඹලගෙ පොලෝසියට

    ඔව් මහින්ද හොරා කාලා රීලා ගිය ඒවා තියෙනවනේ රට සුර පුරයක් කරන්න.:rofl:
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,370
    191
    63
    1. ආර්ථික ඔස්තාර්ට මොකුත් කොරගන්න තෙරෙන්නෙ නැතෙයි.
    2. ජාත්‍යන්තරේ සහයෝගෙ නැතෙයි
    3. මහ බැංකුවෙන් ගසා කාපු ඒව කෝ
    4. මහින්ද හොරකම් කරපුව අල්ලගන්න බැරිද උඹලගෙ පොලෝසියට
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    1. ආර්ථික ඔස්තාර්ට මොකුත් කොරගන්න තෙරෙන්නෙ නැතෙයි.
    2. ජාත්‍යන්තරේ සහයෝගෙ නැතෙයි
    3. මහ බැංකුවෙන් ගසා කාපු ඒව කෝ
    4. මහින්ද හොරකම් කරපුව අල්ලගන්න බැරිද උඹලගෙ පොලෝසියට

    මචන් මම මුගෙන් කෙලින් අහන ප්‍රශ්න ටික ඒකට දෙන්න උත්තර නැහැ මූට ඔහෙ මොනවහරි වල්පල් දාල මගහරිනව,
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113

    0629-03.jpg

    1. ආර්ථික ඔස්තාර්ට මොකුත් කොරගන්න තෙරෙන්නෙ නැතෙයි.
    2. ජාත්‍යන්තරේ සහයෝගෙ නැතෙයි
    3. මහ බැංකුවෙන් ගසා කාපු ඒව කෝ
    4. මහින්ද හොරකම් කරපුව අල්ලගන්න බැරිද උඹලගෙ පොලෝසියට
     
    • Like
    Reactions: ratedGTR

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔතන මහලොකු ප්‍රශ්නයක් නෑ බං මාධ්‍ය කාරයො තමා ප්‍රශ්නෙ ලොකුවට පෙන්නල වවාගෙන කන්නෙ හැබැයි වතුර නැති කතාව නං ඇත්ත :yes:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    අවුරුදු 20 කට ඉරානේ එක්ක බැංකු ණයක් ගහලා උන් එක්ක ඇග්රිමන්ට් සයින් කරලා වැඩේ පටන් අරන් බාගයක් ඒ වැඩේ කරාට පස්සේ උබ හිතනවද ඒක මේ ආණ්ඩුවට නවත්තන්න පුළුවන් කියලා?
    ඇයි බන් ලොක්කොන්ට කතා කරලා වැඩේ ශේප් කරගන්න බැරිද..

    මහින්ද මාටියා ගැහුවානම් කොමිස් ගැහුවනම් ඇයි බන් කිසිම නීතිමය පියවරක් ගන්නේ නැත්තේ ඌ වෙනුවෙන්..අඩුම ගානේ නාමල්,විමල් හරි හරියට වැරැද්දක් ඔප්පු කරලා දාන්න එපැයි ඇතුලට:baffled:
     
    • Like
    Reactions: ratedGTR

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    1. ආර්ථික ඔස්තාර්ට මොකුත් කොරගන්න තෙරෙන්නෙ නැතෙයි.
    2. ජාත්‍යන්තරේ සහයෝගෙ නැතෙයි
    3. මහ බැංකුවෙන් ගසා කාපු ඒව කෝ
    4. මහින්ද හොරකම් කරපුව අල්ලගන්න බැරිද උඹලගෙ පොලෝසියට
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    වැරදියට හිතන්න එපා .. කඩේ යනවා නෙවෙයි ..

    ඒ උනාට අපි මෙතන ඇත්ත ප්‍රශ්නේ කතා කරමුද ? මේ මිලියන 248 වැඩි කරයි කියන එක ? මට පේන්නේ ත්‍රෙඩ් එකේ ඒක ටික ටික යට යනව වගේ ... ! දැන් ඔය හෙළිදරව්ව කරාද ? ඔකේ ඇත්ත නැත්ත ගැන විස්තරයක් නැද්ද ?

    මිලියන 248ක් වැඩි කරයි කියන්නේ උන්ගේ සල්ලි නෙවෙයි නේ නේද ..