*~<< Sad Truth >>~*

kajja

Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    :lol::lol:
    Uba kiwwa widiyata thibbanam maarai machn...Campus athule inna unge boru poyyawal oonawata wadaa wishwasa karannepa ban...thaara bara arala ganin owaye
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඔයත් campus ද නැත්නම් ගිහිපු කෙනෙක් ද? මේ මේ රට්ටු කියන කතා ඇත්තද ?:eek::eek::eek::eek::eek:

    campus gihin out wela. dan job karanawa. hina yanwa me katha dakkahama.

    mata penne methana inna kagewath wife kenekwat gf kenekwat wadidura addayapanaya labapu aya newe wenna ona. :lol::lol:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........

    කැම්පස් නොගිය සමහර අය ඇතුල මෙහෙමයි කියල කියන්න දන්නෙ කොහෙමද කියලනම් මම දන්නෙ නෑ. මේ දාලා තියන දේ කුහකත්වයෙන් දාපු මඩක් විදියටයි මමනම් දකින්නෙ. මම ගියේ ලංකාවෙ වැඩියෙන්ම රැග් එක තියන තැනකට. අපිට කොච්චර රැග් එක තිබ්බත් කෙල්ලන්ට එහෙම තිබ්බෙ නෑ. අපිට කෙල්ලො ඉස්සරහ කුණුහරපත් කියන්න තහනම්. ප්‍රයිවට් හෝ රජයේ හෝ ඕනම බැච් එකක සීයක් හිටියොත් එකක් දෙකක් චාටර් චරිත තියන කෙල්ලො ඉන්ණව. ඒක කැම්පස් නෙමෙයි කොහෙත් එකයි. එන්අයිබීඑම් පවා කෙල්ලො කොච්චර ලීක් කරගත්තද පහුගිය කාලෙ. එහෙම උනා කියල අපි එතන හැමෝම ඒ මිම්මෙන් මනින්න යන්නෙ නෑනෙ. මෙ කියන විදියෙ රැග් තියෙන්නැති ජේවීපී කාලෙ. දැන් ගොඩක් ගවමන්ට් කැම්පස් මෙඩිකල් සයන්ස් ෆැකල්ටි වල රැග් නෑ. රුහුන කැළණිය ජපුර කොළඹ ෆිසිකල් රැග් නෑ. ජපුර කැළනිය මොනම රැග් එකක්වත් නෑ. අපිත් රැග් එකට විරැද්ධයි. ඒත් මේ කෙල්ලො ගැන කතාව සම්පූර්ණ බොරුවක් කාගෙහරි මානසික ස්වයං සහනයට හදපු.

    :yes::yes::yes:
     

    chari2617

    Active member
  • Aug 20, 2016
    511
    200
    43
    colombo
    මෙක වෙන්න බෑ මචන්... උපරිම 5% විතර ඔහොම වෙනව ඇති.. නමුත් කවුරැත් එහෙම නෑ.. මාත් කැම්පස් තමයි.. ඔය කියන තරම් සෙල්ලමක් අපි නම් දන්නෙ නෑ.. එක්කෙනෙක්ගේ දෙන්නෙක්ගේ වැඩ නිසා සමස්ථයටම:no: මඩ ගහන එක නම් හරි කැතයි..
     

    thilanka1989

    Active member
  • Nov 29, 2010
    367
    110
    43
    Colombo
    campus gihin out wela. dan job karanawa. hina yanwa me katha dakkahama.

    mata penne methana inna kagewath wife kenekwat gf kenekwat wadidura addayapanaya labapu aya newe wenna ona. :lol::lol:

    මේක මුලින්ම බොරුවක් දාල ඊටපස්සෙ ඒක වවාගෙන කන ත්‍රෙඩ් එකක්. බොරුව වවාගෙන කන තැනක ඇත්තක් කිව්වම හිත රිදිල කුණුහරුපෙන් බැනල රෙප් කපල යනව. :lol::lol::lol:
     
    • Like
    Reactions: jonhrcm

    jonhrcm

    Well-known member
  • Nov 29, 2006
    793
    328
    83
    Lankawe
    campus gihin out wela. dan job karanawa. hina yanwa me katha dakkahama.

    mata penne methana inna kagewath wife kenekwat gf kenekwat wadidura addayapanaya labapu aya newe wenna ona. :lol::lol:

    මේක මුලින්ම බොරුවක් දාල ඊටපස්සෙ ඒක වවාගෙන කන ත්‍රෙඩ් එකක්. බොරුව වවාගෙන කන තැනක ඇත්තක් කිව්වම හිත රිදිල කුණුහරුපෙන් බැනල රෙප් කපල යනව. :lol::lol::lol:

    මේක කියෙව්වම තේරෙන දේ තමයි campus වලට මඩ ගහන්න හිතාමතාම දාපු එකක් කියල. මේක දාල තියෙන්නේ SpinXO කියල එකෙක් උත්තර දෙන්නේ CodeKU කියල එකෙක් මුල ඉදන් අගටම තියෙන්නේ දෙන්නට පිට කහන සංවාදයක් (account දෙකම එකෙක්ගේද දන්නෙ නෑ :rofl: ). බොරුවක් හදාගෙන වවාගෙන කනවා . :lol:
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    :yes: Agreed Machan.



    කැම්පස් කල්චර් එකට වැටුණට පස්සෙ කෙල්ලෙක්ගෙන් වැඩක් නැහැ. ඔලුව ලොකු වෙනවා. අඩි දෙක තුනක් උඩින් යන්නෙ. උන් හිතන් ඉන්නෙ දැන් ඔක්කොම හරි, මේක තමයි ලයිෆ් එක කියලා. දන්න උන් දන්නවා ඉතින්. :lol:

    කොල්ලොත් එක්කයි, ලෙක්චර්ස්ලා එක්කයි ඇතුලෙදි දාන්න තියෙන ඔක්කොම සෙල්ලන් ටික ඉන්න ටිකේ දාළා, ගල් ඇම්ඩන් වෙලා එන්නෙ. එළියට එනකොට කොල්ලෙක් කෙල්ලෙක්ගෙන් බලාපොරොත්තු වෙන ගතිගුණ, හැදිච්චකම, නිහතමානීකම, අහිංසකම ඔක්කොම අතුරුදහන්. වෙනම සතෙක් තමයි එළියට එනකොට. පිරිසිඳුකමත් ඉන්න එකෙක්ට පූජ කරලා එළියට එනවා හැම එකාම වගේ. ලැජ්ජාවට ඇහුවොත් නෑ කියයි. අහිංසක දෙමව්පියොයි, කවදාහරි කරගහන එකයි පව් ඉතින්.

    මට එකෙක් කිව්වා ඇතුලෙ කතන්දර ටිකක්. ඒ ටික ඇහුවට පස්සෙ කැම්පස් ගිය කෙල්ලන්ව කළකිරුණා බන්.

    ඇත්ත මචන්.
    එත් හැමෝම එහෙම නෑ
    :D
     

    NedStaRk

    Active member
  • Aug 25, 2015
    323
    23
    28
    Winterfell
    කලකිරෙනවා බන් මෙහෙම ඒවා දකිද්දී. පොස්ට් එක නම් එක මනුස්සයෙක්ගේ අදහසක්. comments?????

    යකෝ වැල කතා sites වල තියන campus කතා කියවලා ඒ විදිහට campus ගිය කෙල්ලෝ ගැන කතා කරන්න එපා.
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    Owa okkoma boru bn. Campz giyapu ewn apit. Cmpz giya kiyala kisima awlak na kellek.
    oke machn mekai wenne. Godak kello gam walin avilla mehe board unama un full nidahas. adurana ewn wt nane palathaka wt. itin onna oya nidahasa wadiyen bukthi vidinna gihilla thama oka karaganne. ehema natiwa cmpz wala kaurut oka balen karanne na.