ඔයත් campus ද නැත්නම් ගිහිපු කෙනෙක් ද? මේ මේ රට්ටු කියන කතා ඇත්තද ?![]()


කැම්පස් නොගිය සමහර අය ඇතුල මෙහෙමයි කියල කියන්න දන්නෙ කොහෙමද කියලනම් මම දන්නෙ නෑ. මේ දාලා තියන දේ කුහකත්වයෙන් දාපු මඩක් විදියටයි මමනම් දකින්නෙ. මම ගියේ ලංකාවෙ වැඩියෙන්ම රැග් එක තියන තැනකට. අපිට කොච්චර රැග් එක තිබ්බත් කෙල්ලන්ට එහෙම තිබ්බෙ නෑ. අපිට කෙල්ලො ඉස්සරහ කුණුහරපත් කියන්න තහනම්. ප්රයිවට් හෝ රජයේ හෝ ඕනම බැච් එකක සීයක් හිටියොත් එකක් දෙකක් චාටර් චරිත තියන කෙල්ලො ඉන්ණව. ඒක කැම්පස් නෙමෙයි කොහෙත් එකයි. එන්අයිබීඑම් පවා කෙල්ලො කොච්චර ලීක් කරගත්තද පහුගිය කාලෙ. එහෙම උනා කියල අපි එතන හැමෝම ඒ මිම්මෙන් මනින්න යන්නෙ නෑනෙ. මෙ කියන විදියෙ රැග් තියෙන්නැති ජේවීපී කාලෙ. දැන් ගොඩක් ගවමන්ට් කැම්පස් මෙඩිකල් සයන්ස් ෆැකල්ටි වල රැග් නෑ. රුහුන කැළණිය ජපුර කොළඹ ෆිසිකල් රැග් නෑ. ජපුර කැළනිය මොනම රැග් එකක්වත් නෑ. අපිත් රැග් එකට විරැද්ධයි. ඒත් මේ කෙල්ලො ගැන කතාව සම්පූර්ණ බොරුවක් කාගෙහරි මානසික ස්වයං සහනයට හදපු.



campus gihin out wela. dan job karanawa. hina yanwa me katha dakkahama.
mata penne methana inna kagewath wife kenekwat gf kenekwat wadidura addayapanaya labapu aya newe wenna ona.![]()



campus gihin out wela. dan job karanawa. hina yanwa me katha dakkahama.
mata penne methana inna kagewath wife kenekwat gf kenekwat wadidura addayapanaya labapu aya newe wenna ona.![]()
මේක මුලින්ම බොරුවක් දාල ඊටපස්සෙ ඒක වවාගෙන කන ත්රෙඩ් එකක්. බොරුව වවාගෙන කන තැනක ඇත්තක් කිව්වම හිත රිදිල කුණුහරුපෙන් බැනල රෙප් කපල යනව.![]()
). බොරුවක් හදාගෙන වවාගෙන කනවා . 
Agreed Machan.
කැම්පස් කල්චර් එකට වැටුණට පස්සෙ කෙල්ලෙක්ගෙන් වැඩක් නැහැ. ඔලුව ලොකු වෙනවා. අඩි දෙක තුනක් උඩින් යන්නෙ. උන් හිතන් ඉන්නෙ දැන් ඔක්කොම හරි, මේක තමයි ලයිෆ් එක කියලා. දන්න උන් දන්නවා ඉතින්.
කොල්ලොත් එක්කයි, ලෙක්චර්ස්ලා එක්කයි ඇතුලෙදි දාන්න තියෙන ඔක්කොම සෙල්ලන් ටික ඉන්න ටිකේ දාළා, ගල් ඇම්ඩන් වෙලා එන්නෙ. එළියට එනකොට කොල්ලෙක් කෙල්ලෙක්ගෙන් බලාපොරොත්තු වෙන ගතිගුණ, හැදිච්චකම, නිහතමානීකම, අහිංසකම ඔක්කොම අතුරුදහන්. වෙනම සතෙක් තමයි එළියට එනකොට. පිරිසිඳුකමත් ඉන්න එකෙක්ට පූජ කරලා එළියට එනවා හැම එකාම වගේ. ලැජ්ජාවට ඇහුවොත් නෑ කියයි. අහිංසක දෙමව්පියොයි, කවදාහරි කරගහන එකයි පව් ඉතින්.
මට එකෙක් කිව්වා ඇතුලෙ කතන්දර ටිකක්. ඒ ටික ඇහුවට පස්සෙ කැම්පස් ගිය කෙල්ලන්ව කළකිරුණා බන්.

කෙල්ලත් කැමැත්තෙන් නෙ ඕව වෙනව ඇත්තෙ.