SLT PEO TV Free Offer !!! SLT PEO TV සම්බන්ධතාවයක් නොමිලේ ලබාගන්න !!! ( 100% Free )

hekelum

Well-known member
  • Jan 8, 2008
    933
    402
    63
    Lagadi mama telecom bilak gewanna giyapu welawe, eke adurana porak kiwwa Peo TV free dena scene eka. Ekath kiyala kiwwa, mulinma free kiyala dunnata passe free dunna ewata bilen shape eken gannawa kiyala.:growl: rupiyal 7000k gane wikunana ewa nikan dunnoth telecom eka wahala danna wei kiwwa. :rofl::P

    Ekanisa oka hena hora magadiyak. Ape moda haththa Free kiwwa gaman gannawa demala paththareth :lol::lol:

    Machan oya kathawa num amulika boruwak. FREE KIWWOTH FREE TAMAI. Billing mistake ekak wela ganak awath adjust karaganna puluwan. SLT eke inna contract employeesla tamai ohoma katha kiyala customers lawa harawanne. Maintenance unath ehema ena aya tamai SLT image eka kanne.
     
    Last edited:

    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    :oo:එතකොට SLT එකෙන් කෙලින්ම ගත්තත්, dealer කෙනෙක්ගෙන් ගත්තත් වෙනසක් නැත්ද කිසිම දෙයක?
    Services එහෙම?

    උබෙන් ගත්තත් මොකක් හරි අව්ලක් ගියොත් කියන්න ඕනේ 1212 ටද?
    router එකට lifetime වොරන්ටි එක හම්බවෙනව
    ද?
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,488
    810
    113
    773H
    මම දැන් SLT එකට කථා කලා. මෙහෙම PeoTV free දෙන ඔෆර් එකක් ජූනි 30 වෙනකල් තිබිලා තියෙනවා. කස්ටමර් සරවිස් එකේ එකා කිව්වා මාකටිං පොරකට දැනුවත් කරන්නම් ඒ ඔෆර් එක ගන්න සමහර විට පුළුවන් වෙයි කියලා. ඒ කියන්නේ මේ ඔෆර් එක ඇත්ත...

    7778 ඩීලර් කෙනෙක් නිසා මෙයාට තාම ඒ ඔෆර් එක දෙන්න පුළුවන් කමක් ඇති...
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    මම දැන් SLT එකට කථා කලා. මෙහෙම PeoTV free දෙන ඔෆර් එකක් ජූනි 30 වෙනකල් තිබිලා තියෙනවා. කස්ටමර් සරවිස් එකේ එකා කිව්වා මාකටිං පොරකට දැනුවත් කරන්නම් ඒ ඔෆර් එක ගන්න සමහර විට පුළුවන් වෙයි කියලා. ඒ කියන්නේ මේ ඔෆර් එක ඇත්ත...

    7778 ඩීලර් කෙනෙක් නිසා මෙයාට තාම ඒ ඔෆර් එක දෙන්න පුළුවන් කමක් ඇති...

    dan offer eka nadda ban,math gannawa nikan denawanam ape shop ekata.Dialog ganna kiyala hithagena hitiye gananadu nisa.
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,488
    810
    113
    773H
    dan offer eka nadda ban,math gannawa nikan denawanam ape shop ekata.Dialog ganna kiyala hithagena hitiye gananadu nisa.
    SLT eken ganna puluwan weida kiyala kiyanna amarui. try ekak deela balapan Customer care katha karala. bari unoth mugen ganin.
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,219
    113
    මහවිලච්චිය
    me offer eka atta machan..mamat hituwe mulin boru kiyala..ape gedaratama ekek awith oya offer eka denna ahuwa...then mama ara gatta...montly package ekata witarai pay karanna oni..wena kisima widiyata salli gathe nam naha...mama eth ahuwa ai ohoma nikan denne kiyala..man nam kiuwe ehema hamotama nikan denne naha..godak kala slt use karapu parana no walata witarak me offer eka denne kiyala
     
    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    මම දැන් SLT එකට කථා කලා. මෙහෙම PeoTV free දෙන ඔෆර් එකක් ජූනි 30 වෙනකල් තිබිලා තියෙනවා. කස්ටමර් සරවිස් එකේ එකා කිව්වා මාකටිං පොරකට දැනුවත් කරන්නම් ඒ ඔෆර් එක ගන්න සමහර විට පුළුවන් වෙයි කියලා. ඒ කියන්නේ මේ ඔෆර් එක ඇත්ත...

    7778 ඩීලර් කෙනෙක් නිසා මෙයාට තාම ඒ ඔෆර් එක දෙන්න පුළුවන් කමක් ඇති...

    me offer eka atta machan..mamat hituwe mulin boru kiyala..ape gedaratama ekek awith oya offer eka denna ahuwa...then mama ara gatta...montly package ekata witarai pay karanna oni..wena kisima widiyata salli gathe nam naha...mama eth ahuwa ai ohoma nikan denne kiyala..man nam kiuwe ehema hamotama nikan denne naha..godak kala slt use karapu parana no walata witarak me offer eka denne kiyala

    offer එක ඇත්තයි කියමුකෝ(කොහෙවත් දැක්කෙත් නෑ,dealers ලා හරහා වෙන්න ඇති, උබල ඇහුවනේ), එත් අනිත් services හම්බවෙන්නේ කොහොමද කියලා කව්ද දන්නේ?මොකක් හරි වෙලා device වලට අව්ලක් ගියොත් SLT එකෙන් කීවොත් dealer ටම කියල හදාගන්න කියලා.

    SLT එකෙන් කෙලින්ම ගත්තොත් උන්ගේ devices වලට lifetime වොරන්ටි හම්බවෙනවා.dealers ලාගෙන් ගත්තොත් කොහොමද දන් නෑ. මුගෙන් ඇහුවට මූ උත්තරයක් දෙන්නෙත් නෑනේ.:frown:

    :oo:එතකොට SLT එකෙන් කෙලින්ම ගත්තත්, dealer කෙනෙක්ගෙන් ගත්තත් වෙනසක් නැත්ද කිසිම දෙයක?
    Services එහෙම?

    උබෙන් ගත්තත් මොකක් හරි අව්ලක් ගියොත් කියන්න ඕනේ 1212 ටද?
    router එකට lifetime වොරන්ටි එක හම්බවෙනව
    ද?
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,469
    3,463
    113
    සිංහලේ
    me offer eka atta machan..mamat hituwe mulin boru kiyala..ape gedaratama ekek awith oya offer eka denna ahuwa...then mama ara gatta...montly package ekata witarai pay karanna oni..wena kisima widiyata salli gathe nam naha...mama eth ahuwa ai ohoma nikan denne kiyala..man nam kiuwe ehema hamotama nikan denne naha..godak kala slt use karapu parana no walata witarak me offer eka denne kiyala

    loss leader marketing
    after 3 months cost eka cover karanawaeeta passe digatama profit
    oya 7k aaapu kaale price eka misak mama nam hithanne na peo tv gattu un eh gaanama deela gatta kiyala
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    "මෙම දීමනාව කෙටි කලකට පමණි ...ඉක්මන් කරන්න..."

    ඔය කථාව ගිය අවුරුද්දෙ ඉදන් කියන්නෙ.... :lol:
     
    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,305
    364
    83
    38
    Colombo
    mama Peo Use karanne 2012 wage idan... Mage gedarai .. ammalage gedaratai dekama aran deela thyenawa.. 2000 package eka...

    Rental enne mehemai..

    Telephone RS 340i
    Web Family Rs 1490i
    Peo TV Platinum Rs 1999i

    Tax ekath ekka hama masema 5470k enawa.. Calls ganne nane Telephone eken... e nisa Fixed ganai thamai..

    Ravi Uncle Tax eka adu wadi karoth wenas wei...
    Edit/Delete Message
     
    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,305
    364
    83
    38
    Colombo
    and Mama 7778 gena connections aran thyenawa.. SLT 4G router... Kattiya muu horek kiyala dala thiyenawa dakalai kiwwe.. I can trust him..
     
    TheManFromNowhere

    Active member
  • Nov 24, 2015
    839
    35
    28
    In the middle of nowhere
    අප්පෝ SLT මහා හොරු අයිසේ..තෝත් එවුන්ගෙන් එකෙක්ද?
    :rolleyes:

    "මෙම දීමනාව කෙටි කලකට පමණි ...ඉක්මන් කරන්න..."

    ඔය කථාව ගිය අවුරුද්දෙ ඉදන් කියන්නෙ.... :lol:
    Ewwa nam marketing ithin. :D