ත්‍රෙඩ් එක පටන් ගන්න කලින් මුලින්ම කියන්න දෙයක් තියනවා. අර ත්‍රෙඩ් එක යටින්ම කුහක ටැග් එක දාගෙන යන මල්ලිලාට, අයියලාට. මල්ලී, අයියේ ඔයාලා කරන දෙයින් මට ලොකු ශක්තියක් ලැබෙනවා මගේ වැඩ වලට. මොකද ඔයාලා එහෙම දාන දාන වාරයක් ගානෙම මම මේ තැනට එද්දී කාපු කට්ට, මම මේ තැනට එන්න දරපු මහන්සිය මට මතක් වෙනවා. ඒ වගේම ඔයාලා වගේ කුහක මිනිස්සුන්ගේ ගල් මුල් නිසාමයි මම මේ තරම්ම ඉහලට ආවේ ශක්තිමත් වුනේ. හරියටම තලන්න තලන්න තව තවත් මුවහත් වෙන කඩුවක් වගේ මමත් දියුනුවෙන් දියුනුවටම පත් වෙන්නේ හොඳ අයගේ ආශිර්වාදය නිසාම නෙවෙයි. ඔයාලා වගේ කුහක මිනිස්සුන්ගේ ගල් මුල් නිසා විතරමයි. ඒකට මගේ හදවතින්ම මම ඒ නරක ටැග් එක දාලා යන ඔයාලට ස්තූති කරනවා. හැමදාමත් ඒ හයිය මට හොඳ comment වලට වඩා, හොඳ ටැග් වලට වඩා ඔයා දාලා යන ඒ කුහක ටැග් එකෙන් ලැබෙනවා මල්ලී..අයියේ.. අනිවාර්යෙන්ම මට ඒ ශක්තිය ඉස්සරහටත් ඕන. අවංකවම මට ලොකු ශක්තියක් ඒකෙන් ලැබෙනවා. ඒ නිසා හදවතින්ම ඒ අයට ස්තූතිවන්ත වෙනවා මම. ඒ වගේම ඔයාලා වගේ මිනිස්සු මේ සමාජයේ ඉන්නවා කියන බය දැනෙන්න සලස්වනවාට ගොඩාක් පින්. මොකද ඒකෙන් මට මගේ වැඩ කටයුතු තවත් ප්‍රවේශමින් කරගෙන යන්න හැකියාව ලැබෙන නිසාම. ඒ වගේම ඔයාලා කරන කියන හැම යහපත් වැඩක්ම සාර්ථක වෙන්න කියලාත් මම ප්‍රාර්ථනා කරනවා!! 
========================================================
දැන් එමු ත්‍රෙඩ් එකට. කලින් කිවුවා වගේ මේකත් copy paste කිරීමක්ම තමයි.

මම අද බෙදලා දෙන්නා යන්නේ මට අහන්න ලැබුන විදියට ලංකාවේ IQ Options වලට දක්ෂ trader කෙනෙක් විසින්ම නිර්මාණය කරන ලද strategy එකක්.
මගෙන් උදවු අරගෙන සාර්ථක වුන තවත් මගේම යාලුවකුගෙනුයි මට මේක ලැබුනේ අද උදේ
මම කලින් ත්‍රෙඩ් එකෙත් කිවුවා යාලුවනේ මට දෙයක් ලැබුනොත් මම ඒක බෙදලා දෙනවාම තමයි.
සබ්බ සකලමනාවම දීල කෙනෙක් ගොඩ යනවනම් ඒක විතරයි මම යනකොට අරගෙන යන්නේ පෙට්ටියේ දාගෙන.
මේ stretegy එක මට ලබාදුන්නු ඔහුගේ නම සඳහන් කරන්න එපා කිවුව නිසා නම සඳහන් නොකර මේ strategy එක බෙදලා දෙනවා හැමෝටම.

මේ strategy එකේ සම්පූර්ණ අයිතිය නලින් මධුරංග සහෝදරයාගේ. ඔහුයි මේ strategy එකේ නිර්මාතෘවරයා.
https://www.facebook.com/nalin.maduranga
Sheli’s Strategy
ඔහුගේ දියණියගේ නමින් මේ strategy එක ඔහු නිර්මාණය කරලා තියෙන්නේ එක්තරා Group එකකට (BOTS කියන නමින්.)
ඒක මොකද්ද කියලා දැනගන්න ලැබුනාම මම ඒ ගැනත් දැනුවත් කරන්නම්.
ඇත්තටම අගය කලයුතුයි.
මොකද මට මේක ලබාදුන්න යාලුවාගෙන් මම මේකේ මුදල ඇහුවට පස්සේ ඔහු සිනාවකින්ම මට කිවුවේ
"..මචෝ මේක පොර අපිට දුන්නේ නොමිලේ මචන්. ඌ සිරාම dial එකක්.ඒකයි.." කියලා.
යාලුවනේ මේ strategy එක ගැන මම විස්තර කරනවට වඩා හොඳම දේ ඔයාම ඒක බලලා තේරුම් අරගෙන ඔයාගේ දියුණුව වෙනුවෙන් ඒක යොදාගන්නවා නම්.
මොකද සම්පූර්ණ සිංහලෙන් මේක තියෙන්නේ.
මෙතනින් අරගන්න.
LINK
මට නෙවෙයි. ඔහුගේ FB profile එකට ගිහින් ස්තූති කරන්න මේ වගේ වටිනා strategy එකක් ලංකාවේ තරුණ තරුණියන්ට ලබාදුන්න එක ගැන.
ඒ වගේම ඔයාලා මේක කාටහරි දෙනවානම් ඔහුගේ නම සඳහන් කරලා මෙය ලබාදෙන්න කාරුණික වෙන්න.
==============================================================
හොඳයි. මේ strategy එක පල කලා වගේම යන්න කලින් මම trade කරන විදිය ගැනත් අහලා තිබුනා කීප දෙනෙක්ම.
මම කෙටියෙන් ඒ ගැන කියලා දෙන්නම්.

මම තවමත් දවසටම දාන්නේ trade දෙකයි.
ඒක මගේ ප්‍රතිපත්තියක් නිසා.
එක trade එකකට ආයෝජනය කරනවා $50ක් මේ වෙද්දී.
එයින් trade දෙකයි දවසටම දාන්නේ.
සති අග මම news, trends පාවිච්චි කරලා classic option කරනවා දැනට.
ex: Microsoft, Apple වගේ.
මම මුලින් කිවුවා වගේ මම දවසටම දාන්නේ trade දෙකක් විතරයි.
මේ trade දෙක දාන්න මම පාවිච්චි කරනවා Delawar strategy එකත් + firebird සහෝදරයා මේ ෆෝරම් එකේ share කරපු king khan strategy එකත් දෙක එකට එකතු කරලා හදාගනිපු මගේම strategy එකක්.

ඇත්තටම firebird සහෝදරයාට ස්තූති වෙන්න ඕන ඒ King Khan Strategy එකේ PDF එක සරල සිංහල වලට පරිවර්තනය කරලා publish කලාට.
ලොකු දෙයක් කලේ නැහැ මම.
Delawar strategy එකටම අලුතින් තව පොඩි වෙනස් කම් දෙකක් කලා.
එකක් RSI indicater එක එකතු කරගත්තා.
ඊලගට තව chart එකක් අරගත්තා 5min විදියට.
එතකොට ඔක්කොම chart 3යි.
5 sec, 1 MIN, 5 MIN
මෙතන්දී මම කරන්නේ 1 min, 5 min charts දෙකටම B.B add කරගෙන exact reverse point එක හරියටම confirm කරගන්න accuracy එක ඇඩි කරගත්තු එක.
ඒ වගේම 5 sec එකටයි, 1min එකටයි දෙකටම RSI ඉන්ඩි. එක දාගත්තා.
ඇත්තටම RSI එක wide වැඩි වෙන තරමට ප්‍රතිඵල වැඩි වෙනවා යාලුවනේ.
මම මේ වෙද්දී IQ වලට බැහැලා මාස දෙකකට කිට්ටු වෙන්න එනවා.
මම loss වුනේ අවස්ථා 4ක් විතරයි මේ වෙනතෙක්ම.
ඒ අතින් මගේ ඉවසීමේ සහ පැය 4ක් 5ක් අවධානය රඳවාගෙන තබාගැනීමේ හැකියාව මාව සාර්ථකත්වයට ගෙනාවා කියන එක බොහෝම විශ්වාසයෙන් කියන්න පුලුවන්.
මම උඩින් දුන්නු ස්ට්‍රැටජි එක මම බලාපොරොත්තු වෙන්නේ classic options වලට අත්හදා බලන්න අද ඉදන්.
මගේ main target එක classic option වල
Dow chemicals වගේ 2500% profit out කරන pairs පාවිච්චි කරන්න ඉස්සරහට.
සමාවෙන්න ඕන අර වීඩියෝ එක shoot කරන්නවත් ඉඩක් ලැබුනේ නැති එකට.
ඒ වගේම ඒ strategy එක කරපු නලින් මධුරංග සොයුරාට බෙහෙවින්ම ස්තූතියි.!!

ඔහුගේ අරමුණ ශ්‍රේෂ්ඨයි.
මම මේ කියන්නේ ඔහුගේ strategy එක ගැන නම් නෙවෙයි.
ඔහු ඒ PDF එක ඇතුලේ සඳහන් කරලා තියන උදාර අරමුණ ගැන සිහිපත් කරලා.
ඔහුට ජයෙන් ජයම ප්‍රාර්ථනා කරනවා ව්‍යාපාර කටයුතු සාර්ථකත්වයට පත් වෙන්න කියලා.
එහෙනම් බොහෝම ස්තූතියි හැමෝටම!
සුභ පතනවා!

Attachments
Last edited: