will you migrate to another country ?

will you migrate to another country ?

  • yes

    Votes: 222 81.6%
  • no

    Votes: 50 18.4%

  • Total voters
    272

VPNLokka

Banned
Jun 22, 2017
184
15
0
Sri Lanka is a country without a vision... Politicians have ruined it and foolish people are going begging after them after electing by themselves. People are with so typical and colonial ideologies and they dont even take time to think develop themselves.. I want to leave this shithole as soon as my education finishes :angry::angry::angry:
 
Last edited:
  • Like
Reactions: biskubiskulahila

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
No,no,no,no, never-----------no-------------. I do not migrate to another country ? Why should I leave this beautiful country while other country people come to Srilanka. Intelligent foreign country people know the value of Srilanka.That is why foreign country people come to Srilanka. But most of Srilankan people are foolish. That is why They leave this beautiful country.
 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
දැන් මේකට Yes කියල vote කලොත් අපිව වෙන රටකට ගන්නවලුද ? :oo: ගන්නව කියල පැපුවා නිව් ගීනියා වලට හරි නාවුරු වලට හරි ගනියිද දන්නෑ හරියට අපිව එක්ක යන රට කියල ඉඳපං නැතුව vote කරන්නෑ :no:
 
දැන් මේකට Yes කියල vote කලොත් අපිව වෙන රටකට ගන්නවලුද ? :oo: ගන්නව කියල පැපුවා නිව් ගීනියා වලට හරි නාවුරු වලට හරි ගනියිද දන්නෑ හරියට අපිව එක්ක යන රට කියල ඉඳපං නැතුව vote කරන්නෑ :no:

yes කිව්වොත් ලංකාවට
no කිව්වොත් ලංකාවෙන් එලියට
 
Jun 15, 2017
19
1
0
Earth
දැන් මේකට Yes කියල vote කලොත් අපිව වෙන රටකට ගන්නවලුද ? :oo: ගන්නව කියල පැපුවා නිව් ගීනියා වලට හරි නාවුරු වලට හරි ගනියිද දන්නෑ හරියට අපිව එක්ක යන රට කියල ඉඳපං නැතුව vote කරන්නෑ :no:
:lol::lol: :D
 

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,872
    5,425
    113
    ලංකාව කියන්නේ මාර වටින පට්ට රටක්. ඒත් ඒකෙ ඉන්න බහුතරයක් හාල්පාරුවන්ගෙ ඇටිටියුඩ් පට්ට අප්සට්. එවුං හින්දා මේ සුන්දර රට විනාස වෙලා යනවා. පොලිටික්කන්ගෙම අවුලක් නෙවෙයි තියෙන්නේ. මොකද උන්ව එතන්ට යවන්නේ රටේ ඉන්න ගෝතයොම එකතුවෙලානේ.
    පරිසරේට කිසි ආදරයක් නෑ.
    වෙන මනුස්සයෙක් ගැන හිතන්නේ නෑ තමන් ගැන විතරයි හිතන්නේ.
    පුලුවන් තරම් ෂෝට් කට් වලින් සිස්ටම් බයිපාස් කරගන තමන්ගේ වැඩේ කරගන්න හදන්නේ.
    දැන්නෙ බැංකුවක හරි ටිකක් පෝලිමේ ඉන්න පුරුදු වෙලා තියෙන්නේ.
    කරන රස්සාව හරියට අවංකව කරන්නේ නෑ.
    සේවය ගන්න එන්න උන්ට හරියට සලකන්න දන්නේ නෑ.
    කෙල්ලෙකුට පාරෙ බැහැල තනියම යන්න බෑ කුණු කතා කියනවා.
    ළඟට ගෙනත් කටට දානකල් ඔහෙ බලාගන ඉන්නවා.
    දියුණු වෙන්න කිසිම උවමනාවක් නෑ.
    හැම එකම නිකං දෙනකල් බලං ඉන්නේ.
    ඒ නිසා කණගාටුවෙන් උනත් වෙන රටකට යන්න තමයි ට්‍රයි කරන්නේ.
     

    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    අපේ රට හරි ලස්සණයි, බැලූ බැලූ අත කොළ පාටයි, සදාකාලයටම වසන්තය තිබෙන පාරාදීසයක්, එත් අපේ රටේ ඉන්න මිනිස්සුන්ගේ හිත් ලස්සණ නැහැ, තමන් කරන දේ හී වගකීමක් ගන්නේ නැහැ, මේ නිසාම රට එකම අපායක් වෙමින් පවතිනවා. පාරක ටිකක් ඇවිදලා පාරේ තියෙන කුණු කන්දරාව බලන්න, බස් එකක් එනකං ඉන්න මිනිස්සු ටොෆී එකක් කෑවම බීම එකක් බිව්වම ඒ අසුරණ කවර එහෙම දාන්නේ එතැනම බිමට, ඒවා යෙ වැරැද්ද කිව්වාම අපියි පිස්සන් වන්නේ, එහෙම කරන තක්කඩි හිතාගෙන ඉන්නේ ජනාධිපති ඇවිත් උන් දමන කුණු ටික ඉවත් කරලා පිරිසුදු කරලා යන්න ඕනෑ කියලයි. පෝළිමක් බලන්න හිරිකිතක් නැතිව ලැජ්ජාවක් නැතිව පෝලිම් පනින හැටි, ලැජ්ජාවක් නැතිව අහුවෙන බොරු කියන හැටි, මූනිඡාවට මිතුරුකම් පෙන්වන හැටි, කඩේකට ගියත්, වෙනයම් ආයතනයකින් වැඩක් කරගන්න ගියත් පළමුව පැමිණෙන්නා ට පළමු වාරය ලැබිය යුතුයි කියල හිතන්නේ නැහැ. ඉතින් මේ නින්දිත ගති නිසාම අපේ මිනිස්සු නිසාම අපේ රට ගැන මිනිස්සු ගැන ලෝකේ තියෙන්නේ නරක තත්වයක්, අපේ පාස්පෝට් ඒක ලෝකෙම නරකම එකක් වෙලා තියෙන්නේ අපේම වැරදි නිසයි. අපිට මිනිස්සුන්ට ගහල තලලා හදන්න බැහැ, අපි අපේ වැරදි තේරුම් අරගෙන අපිම හැදෙන්න ඕනෑ, අපේ දරුවන්ට වැරැද්ද පෙන්වා දෙන්න ඕනෑ, එහෙම නොවුනොත්... ඒ ගැන හිතන්න මම කැමති නැහැ.
     

    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    Podi Silva - පොඩි සිල්වා;21886373 said:
    Thoge nama philosopher unata melo wadak na
    lanakawa dala kwruwath nathi huttaka yanne mkatada bn


    gon katha kiyanne nathuwa poll result eka balapan. :lol: meke inna kamathi ewunta wada ona huththakata yanna lasthi ewun thamai wadi.
     
    Last edited: