ISIS in Srilanka

Ninja hattori

Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    estado-islamico-fez-mais-um-ataque-neste-sabado-dia-23_799689.jpg


    ඉස්ලාමීය රාජ්‍ය IS ත්‍රස්තවාදීන් කොළඹ නගරයේ ත්‍රස්ත මෙහෙයුමකට සූදානම් වන බවට ඇමරිකානු බුද්ධි අංශ ශ්‍රී ලංකා රජයට දැනුම් දී ඇතැයි මෙවර ඉරිදා ලංකාදීප පුවත්පත වාර්තා කර ඇත.

    රත්මලාන ගුවන්තොටුපලෙන් ගුවන් යානාවක් පැහැරගෙන කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයට පහරදීමට පවතින සැලසුමක් සම්බන්ධයෙන් මෙසේ අනතුරු අගවා ඇති අතර, මේ දිනවල කොල්ලුපිටියේ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය එහි ප්‍රධානින්ට ගැවසීම සීමා කොට ඇති බවත් එම පුවත මගින් සඳහන් කරයි.


    ශ්‍රී ලංකාවේ අයි එස් ත්‍රස්තවාදීන්ගේ හුවමාරු මධ්‍යස්ථානයක් වී ඇති බවට ඇමරිකානු හා ඉන්දියානු බුද්ධි අංශ මීට පෙරද අනාවරණය කර තිබිණි. කොළඹ, මාලිගාවත්ත ආශ්‍රිත ප්‍රදේශවල ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායම් සීඝ්‍රයෙන් හිස ඔසවමින් පවතින අතර, IS මතවාදයට එළිපිටම සහය දක්වන ‘තව්හිද් ජමාත්‘ කල්ලි සාමාජිකයන් හා අනිකුත් ඉස්ලාමීය කණ්ඩායම් අතර නැගෙනහිර පළාතේ නිරන්තර ගැටුම්ද වාර්තා වේ.


    මේ වනවිටත් රටතුල සමහර මුස්ලිම් අන්තවාදීන් නොයෙකුත් චෝදනාව සිංහල බෞද්ධයන් වෙත එල්ල කරමින් රටේ නොසන්සුන්තාවයක් ඇති කරමින් සිටින අතර මාධ්‍ය සංදර්ශන පවත්වමින් සිවිල් සංවිධාන කියා ගන්නා පිරිසක් මුස්ලිම් අන්තවාදීන් සමඟ එක්ව සිංහල බෞද්ධ විරෝධී වැඩසටහන් මෙහෙයවයි. මේ අතර පසුගිය වසරේ රාමසාන් වෙනුවෙන් රාත්‍රි භෝජනය සංග්‍රාහ 3 ක් මුස්ලිම්වරුන් වෙනුවෙන් පැවත් හ. එහෙත් මෙවර කොළඹ ඇමරිකානු තානාපති නිල නිවසේ පසුගිය වසරේ පැවත් වු රාමසාන් රාත්‍රි භෝජනය සංග්‍රහය ද නවතා දමන ලදි.



     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,370
    8,506
    113
    Bump....
    Ekak wadinna oni, athakotawath munta thereine... nethnm wedak ne... Habei aya plane attack Eka cabinet meetima thiyana welawata araliya gaha madurata gahanawanm isis un ela...
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,868
    1
    12,168
    113
    අදාළ නෑ නේ
    හා හා ඕව දාන්න එපා.... සහජීවනේ පලුදු වෙයි
    මෙහේ දැන් යන ක්‍රමේ හැටියට isis නෙවෙයි මොකා ඇවිල්ල පුකේ ඇරලා ගියත් සහජීවනේ වෙනුවෙන් මොකුත් නොකියා ඉන්න ඕන:rolleyes::rolleyes::rolleyes:
     

    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    මහින්ද මහත්තයව සතුටු කරන්න කියන සිත නිවන කථා මේවා :D
     

    smith saudi arabia

    Junior member
  • May 28, 2009
    468
    9
    18
    Riyadh Saudi Arabia
    If they strike....it will be very dangerous for Asian Pacific...but we need to more vigilant on this move.. can nearby countries can use as harbor as Srilanka for the mission.. and one thing must understand Lankan Muslims will not tolerate and keep silent on any act on sriLankan sovereignty......
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    හා හා ඕව දාන්න එපා.... සහජීවනේ පලුදු වෙයි
    මෙහේ දැන් යන ක්‍රමේ හැටියට isis නෙවෙයි මොකා ඇවිල්ල පුකේ ඇරලා ගියත් සහජීවනේ වෙනුවෙන් මොකුත් නොකියා ඉන්න ඕන:rolleyes::rolleyes::rolleyes:


    :sorry::sorry::sorry:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,381
    16,176
    113
    හා හා ඕව දාන්න එපා.... සහජීවනේ පලුදු වෙයි
    මෙහේ දැන් යන ක්‍රමේ හැටියට isis නෙවෙයි මොකා ඇවිල්ල පුකේ ඇරලා ගියත් සහජීවනේ වෙනුවෙන් මොකුත් නොකියා ඉන්න ඕන:rolleyes::rolleyes::rolleyes:
    :yes:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    හා හා ඕව දාන්න එපා.... සහජීවනේ පලුදු වෙයි
    මෙහේ දැන් යන ක්‍රමේ හැටියට isis නෙවෙයි මොකා ඇවිල්ල පුකේ ඇරලා ගියත් සහජීවනේ වෙනුවෙන් මොකුත් නොකියා ඉන්න ඕන:rolleyes::rolleyes::rolleyes:


    මන් දැන් මේ කියන්න හැදුව විතරයි .උන් ඇරලා ගියත් කට හොල්ලන්න එපා නැත්නම් හිරේ තමයි ඉන්න වෙන්නේ සහජීවනේ කැඩුවට :dull:
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,046
    8,306
    113
    මහින්ද මහත්තයව සතුටු කරන්න කියන සිත නිවන කථා මේවා :D
    දැනුත් ඉන්නව මේ වගේ කතා කියන අය. අර බෝම්බ වගයක් අහු උනා කිව්වම මේ වගේම කතා ටිකක් කිව්ව නේ ලගදි කට්ටියක්.
     
    • Like
    Reactions: senewimala1988

    Similar threads