එතකොට SLT එකෙන් කෙලින්ම ගත්තත්, dealer කෙනෙක්ගෙන් ගත්තත් වෙනසක් නැත්ද කිසිම දෙයක?
Services එහෙම?
bump

Lagadi mama telecom bilak gewanna giyapu welawe, eke adurana porak kiwwa Peo TV free dena scene eka. Ekath kiyala kiwwa, mulinma free kiyala dunnata passe free dunna ewata bilen shape eken gannawa kiyala.rupiyal 7000k gane wikunana ewa nikan dunnoth telecom eka wahala danna wei kiwwa.
Ekanisa oka hena hora magadiyak. Ape moda haththa Free kiwwa gaman gannawa demala paththareth![]()
එතකොට SLT එකෙන් කෙලින්ම ගත්තත්, dealer කෙනෙක්ගෙන් ගත්තත් වෙනසක් නැත්ද කිසිම දෙයක?
Services එහෙම?
Monthly Bill ekath Free nan mama Gannoooooooooo

මම දැන් SLT එකට කථා කලා. මෙහෙම PeoTV free දෙන ඔෆර් එකක් ජූනි 30 වෙනකල් තිබිලා තියෙනවා. කස්ටමර් සරවිස් එකේ එකා කිව්වා මාකටිං පොරකට දැනුවත් කරන්නම් ඒ ඔෆර් එක ගන්න සමහර විට පුළුවන් වෙයි කියලා. ඒ කියන්නේ මේ ඔෆර් එක ඇත්ත...
7778 ඩීලර් කෙනෙක් නිසා මෙයාට තාම ඒ ඔෆර් එක දෙන්න පුළුවන් කමක් ඇති...
SLT eken ganna puluwan weida kiyala kiyanna amarui. try ekak deela balapan Customer care katha karala. bari unoth mugen ganin.dan offer eka nadda ban,math gannawa nikan denawanam ape shop ekata.Dialog ganna kiyala hithagena hitiye gananadu nisa.
මම දැන් SLT එකට කථා කලා. මෙහෙම PeoTV free දෙන ඔෆර් එකක් ජූනි 30 වෙනකල් තිබිලා තියෙනවා. කස්ටමර් සරවිස් එකේ එකා කිව්වා මාකටිං පොරකට දැනුවත් කරන්නම් ඒ ඔෆර් එක ගන්න සමහර විට පුළුවන් වෙයි කියලා. ඒ කියන්නේ මේ ඔෆර් එක ඇත්ත...
7778 ඩීලර් කෙනෙක් නිසා මෙයාට තාම ඒ ඔෆර් එක දෙන්න පුළුවන් කමක් ඇති...
me offer eka atta machan..mamat hituwe mulin boru kiyala..ape gedaratama ekek awith oya offer eka denna ahuwa...then mama ara gatta...montly package ekata witarai pay karanna oni..wena kisima widiyata salli gathe nam naha...mama eth ahuwa ai ohoma nikan denne kiyala..man nam kiuwe ehema hamotama nikan denne naha..godak kala slt use karapu parana no walata witarak me offer eka denne kiyala

එතකොට SLT එකෙන් කෙලින්ම ගත්තත්, dealer කෙනෙක්ගෙන් ගත්තත් වෙනසක් නැත්ද කිසිම දෙයක?
Services එහෙම?
උබෙන් ගත්තත් මොකක් හරි අව්ලක් ගියොත් කියන්න ඕනේ 1212 ටද?
router එකට lifetime වොරන්ටි එක හම්බවෙනවද?
me offer eka atta machan..mamat hituwe mulin boru kiyala..ape gedaratama ekek awith oya offer eka denna ahuwa...then mama ara gatta...montly package ekata witarai pay karanna oni..wena kisima widiyata salli gathe nam naha...mama eth ahuwa ai ohoma nikan denne kiyala..man nam kiuwe ehema hamotama nikan denne naha..godak kala slt use karapu parana no walata witarak me offer eka denne kiyala
අප්පෝ SLT මහා හොරු අයිසේ..තෝත් එවුන්ගෙන් එකෙක්ද?

Ewwa nam marketing ithin."මෙම දීමනාව කෙටි කලකට පමණි ...ඉක්මන් කරන්න..."
ඔය කථාව ගිය අවුරුද්දෙ ඉදන් කියන්නෙ....![]()