Man aruge videos walata addict wela inne.. man uge godak videos beluwa..
Pora karanne scan tools ussan yanawa then then walata.. garage walin leda hoyaganna beri unama uta call karanawa athi.. pora lede hoyala hadanna kiyala enawa
Ekama park da kohedo oya porata weradila $50 kada kohedo kellak replace kara lede hari giye na..
Timing issue ekak awoth oka oka hoyai ikmanata peya 20k nethuwa..

ඔව් ඉතින් යනකොට ඔක්කොම ගලවල, සුද්ද කරලා තියනවා නම් කොහොමත් පැය 20ක් යන්නේ නෑ..
ඔහොම එකක් ගලවන්නම ඔනී අමාරුව දැනගන්න..
Workshop Manuals වල ගොඩක් වෙලාවට අදාළ Repair එකට කොච්චර වෙලාවක් යනවද කියල තියෙනවා.. ඒක බේස් කරගෙන තමයි ලංකාවේ උනත් කොම්පැනි වල Labour Hours Calculate කරලා තියෙන්නේ.. ලොකු වෙනසක් නෑ ගොඩක් වෙලාවට ටයිම් වල.. කොම්පැනිය ටයිම් දෙන්නේ අදාළ ටූල්, Equipment එක්ක වැඩේ කරන්න... සමහර වෙලාවට Special Tools පාවිච්චි කරලත්... අපේ රටේ උන් Special Tools නැතුව General Tools පාවිච්චි කරගෙන කොම්පැනියෙන් දෙන ටයිම් ඒකටත් වඩා අඩු වෙලාවකින් ඉවර කරනවා වැඩේ...
ප්‍රශ්නේ තියෙන්නේ පැය 3ක වැඩක් Technician ගේ Skill, Knowledge, Experience පාවිච්චි කරලා පැයෙන් කරලා පැය 2කකට ගාන කිව්වමත් කස්ටමර් මූණ දෙක කරගන්නවා නේ..
මම නම් වැඩ කරන හැම තැනකදීම Technicianට කියන්නේ පැය 3යි නම් පැය 2.5ක් වත් ඇදපන් කියල..ඒ කරලා ඉතුරු පැය බාගේ ටෙස්ට් රන් එකක් යවල පැය 3ටම ගාන ගන්නවා.. නැතුව කරන්න බෑ...
මම ටෙක්නිශියන් හිටපු කාලේ පැය 3 වැඩේ පැය 2.30න් කරලා ඉතුරු පැය බාගේ වාහනේ යටට වෙලා හොරාට නිදා ගන්නවා...





