Iphone 7 rsim11 + අන්ලොක්.....

Hasantha125

Well-known member
  • May 21, 2010
    2,747
    1,359
    113
    Sri Lanka
    මචං softbank country lock එකක් තියෙන Iphone 7 එකක් "rsim11 +" එකක් දාල මොබිටෙල් 4g සිම් එකක් දාල case නැතුව වැඩ කරන්න පුලුවන්ද? .....

    අය softbank lock එකක් අන්ලොක් කරන්න කීයක් වගේ යනවද? එළකිරි එකේ දන්න අය පොඩි උදව්වක් දීපන්........

    ආ rep දෙන්නම්........
     
    • Like
    Reactions: manjulabw

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    Pluwan.. okata wada Majic sim eka patta, factory unlock wagema thama, math use kra, Oka factory unlock krla therumak na,30++ yanwa araka 3-4k kata ganna pluwan 4g wada, isdd cods wada
     
    • Like
    Reactions: Hasantha125