ඔස්ටින් නව ජනපති ලේකම්

pga

Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    උගේ පැටිකිරියෙන් දැන් වැඩක් නැහැනේ.එහෙනම් මරාගේ කාලේ සිංහල උන්,හාමුදුරුවරු මරපු කොටි කරුණා ඇමති කෙනෙක් කොරේ.:lol:ඒවා හොද.මේවා නරකයි.අනේ බයියෝ.:lol::lol::lol:

    මිනිස්සු වෙනස් වෙනවා බන්. ඉස්සර ඊලම ඕන කියපු කරුණා දැන් හොරාගේ වේදිකාවේ මාතෘ භූමියට ජයවේවා කියනවා.

    ඔස්ටින් ප්‍රනාන්දු වෙනස් වෙලාද බන්? ඒකත් අපි නෙත් එකෙන් අහන්න ඕනෙද ?
    මෝඩ බයියොන්ට රිදෙන්න බුම්ප් කරන්න
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    පුලිදේවන් නම් ත්‍රස්තවාදියාට මචං කියු, තමිල් සෙල්වම් නම් ත්‍රස්තවාදියා රෝහල්ගතව සිටින විට ඔහු බලන්නට ඇපල් මල්ලක් රැගෙන ගිය ඔස්ටින් ප්‍රනාන්දු නම් අපකීර්තිමත් හිටපු ආරක්ෂතක ලේකම් වරයා :lol::lol:

    ඇපල් මල්ල ලොකුයි කරුණාගේ ඇමති පට්ටමට වඩා..:lol:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    පුලිදේවන් නම් ත්‍රස්තවාදියාට මචං කියු, තමිල් සෙල්වම් නම් ත්‍රස්තවාදියා රෝහල්ගතව සිටින විට ඔහු බලන්නට ඇපල් මල්ලක් රැගෙන ගිය ඔස්ටින් ප්‍රනාන්දු නම් අපකීර්තිමත් හිටපු ආරක්ෂතක ලේකම් වරයා :lol::lol:

    :yes::yes:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මිනිස්සු වෙනස් වෙනවා බන්. ඉස්සර ඊලම ඕන කියපු කරුණා දැන් හොරාගේ වේදිකාවේ මාතෘ භූමියට ජයවේවා කියනවා.

    ඔස්ටින් ප්‍රනාන්දු වෙනස් වෙලාද බන්? ඒකත් අපි නෙත් එකෙන් අහන්න ඕනෙද ?
    මෝඩ බයියොන්ට රිදෙන්න බුම්ප් කරන්න

    දැන් ඔස්ටින් මරපු එක සිංහල මිනිහෙක්ගේ,හාමුදුරු කෙනෙක්ගේ නමක් කියපන්කො.:lol:ඔස්ටින් කොටින්ට සපෝර්ට් කියමු දැන් කෝ කොටි?:rofl:දැන් එතකොට මිනිහෙක් තමන්ට කැමති කෙනෙක්ට ඒ කාලේ මචන් කියපු එක තමා වැරදි.කරුණා සිංහල උන්ව මරපු එක හරි එතකොට මහින්ද ඇමති පට්ටමක් දුන්න නිසා.බයි ලොජික්:lol::lol::lol:
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    දැන් ඔස්ටින් මරපු එක සිංහල මිනිහෙක්ගේ,හාමුදුරු කෙනෙක්ගේ නමක් කියපන්කො.:lol:ඔස්ටින් කොටින්ට සපෝර්ට් කියමු දැන් කෝ කොටි?:rofl:දැන් එතකොට මිනිහෙක් තමන්ට කැමති කෙනෙක්ට ඒ කාලේ මචන් කියපු එක තමා වැරදි.කරුණා සිංහල උන්ව මරපු එක හරි එතකොට මහින්ද ඇමති පට්ටමක් දුන්න නිසා.බයි ලොජික්:lol::lol::lol:

    :lol::lol::lol:
    කරුණා වැරදි වෙලා ඔස්ටින් හොඳ වීම
    බයියෝන්ට රිදෙන්න බුම්ප් කරන්න
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    :lol::lol::lol:
    කරුණා වැරදි වෙලා ඔස්ටින් හොඳ වීම
    බයියෝන්ට රිදෙන්න බුම්ප් කරන්න

    සිංහල උන් දහස් ගාණක් මරපු කරුණා හොද වීම.ඇපල් මල්ලක් කොටියෙකුට දීපු ඔස්ටින් නරක වීම..අනේ අනේ බයියෝ :lol::lol::lol::lol:
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    සිංහල උන් දහස් ගාණක් මරපු කරුණා හොද වීම.අනේ අනේ බයියෝ :lol::lol::lol::lol:

    කරුණ පත් කලේ හොරා,
    අඩෝ, කරුණා මිනී මරුවා

    ඔස්ටින් පත් කලේ පඹ සේන + හාමු මාතිය,
    අඩෝ, ඔස්ටින් විශිෂ්ට නිලදාරිය . කරපු විසිස්ට දේවල් නෙත් එකෙන් අහගනිව්

    බය්යෝන්ට රිදෙන්න බුම්ප් කරන්න
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කරුණ පත් කලේ හොරා,
    අඩෝ, කරුණා මිනී මරුවා

    ඔස්ටින් පත් කලේ පඹ සේන + හාමු මාතිය,
    අඩෝ, ඔස්ටින් විශිෂ්ට නිලදාරිය . කරපු විසිස්ට දේවල් නෙත් එකෙන් අහගනිව්

    බය්යෝන්ට රිදෙන්න බුම්ප් කරන්න

    දැන් මමද කිව්වේ ඔස්ටින් විශිෂ්ට නිලධාරියා කියලා?උබලට ඒ කාලේ කඩේ ගිය නෙත් FM එකෙන් නේ.:lol::lol::lol:අනේ මෙහෙමත් ගොන් බයියෙක්:P
     
    kasun119

    Junior member
  • Apr 24, 2009
    51
    33
    18
    සිංහල උන් දහස් ගාණක් මරපු කරුණා හොද වීම.ඇපල් මල්ලක් කොටියෙකුට දීපු ඔස්ටින් නරක වීම..අනේ අනේ බයියෝ :lol::lol::lol::lol:

    දැන් රනිල්ලා,ඔස්ටින් ලා 2002 ඉදන් දිගටම 2009 වෙනකල් රට පාලනය කලානම් LTTE එකට මොනවා වෙලා තියෙයිද බන්..ප්‍රභාකරන්ව 2009 ට කලින්ම මරල දායි නේද බන් බල්ලෙක් වගේ..
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    දැන් මමද කිව්වේ විශිෂ්ට නිලධාරියා කියලා?උබලට ඒ කාලේ කඩේ ගිය නෙත් FM එකෙන් නේ.:lol::lol::lol:අනේ මෙහෙමත් ගොන් බයියෙක්:P

    හෙන ගොන් බය්යෙක්
    KP එහෙම සනීපෙන්ද බන් ? ඌත් හිරේ නේ?
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    දැන් රනිල්ලා,ඔස්ටින් ලා 2002 ඉදන් දිගටම 2009 වෙනකල් රට පාලනය කලානම් LTTE එකට මොනවා වෙලා තියෙයිද බන්..ප්‍රභාකරන්ව 2009 ට කලින්ම මරල දායි නේද බන් බල්ලෙක් වගේ..

    දැන් යුද්ධේ දින්නා.උබලට මොනාද රාජපක්ස කොරේ.ඌ උගේ පවුලේ උන්ටයි උගේ ඇමතියොන්ටයි සැප දුන්නා විතරයි.ඌ බැලුවේ යුද්ධේ පිට තියලා මැරෙනකන්ම ජනාධිපති වෙලා ඉන්න..ඒකනේ මිනිස්සු ඌව එපා කියලා මේ ආණ්ඩුවට චන්දෙ දුන්නේ.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    හෙන ගොන් බය්යෙක්
    KP එහෙම සනීපෙන්ද බන් ? ඌත් හිරේ නේ?

    ලොල් මරාගේ කාලේ සැප දුන්නා අපිට කියනවා හිරේ දාන්නලු.:lol:

    KP%20And%20Mahinda%20Rajapaksa%20DP%20PM.jpg
     
    kasun119

    Junior member
  • Apr 24, 2009
    51
    33
    18
    දැන් යුද්ධේ දින්නා.උබලට මොනාද රාජපක්ස කොරේ.ඌ උගේ පවුලේ උන්ටයි උගේ ඇමතියොන්ටයි සැප දුන්නා විතරයි.ඌ බැලුවේ යුද්ධේ පිට තියලා මැරෙනකන්ම ජනාධිපති වෙලා ඉන්න..ඒකනේ මිනිස්සු ඌව එපා කියලා මේ ආණ්ඩුවට චන්දෙ දුන්නේ.

    ඔව් බන්..ඒ අතින් බැලුවාම මේ ආන්ඩුව මොන තරම් වැඩ කරල තියෙනවද නේද බන්..රාජපක්ශ මොනවද බන් කලේ..මේ අවුරුදු දෙක හමාරට කරපු සංවර්ධනේ නිදහසෙන් පස්සේ මොන ආන්ඩුවකින්වත් කරලා නෑ නේද බන්..
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    දැන් යුද්ධේ දින්නා.උබලට මොනාද රාජපක්ස කොරේ.ඌ උගේ පවුලේ උන්ටයි උගේ ඇමතියොන්ටයි සැප දුන්නා විතරයි.ඌ බැලුවේ යුද්ධේ පිට තියලා මැරෙනකන්ම ජනාධිපති වෙලා ඉන්න..ඒකනේ මිනිස්සු ඌව එපා කියලා මේ ආණ්ඩුවට චන්දෙ දුන්නේ.

    ලොල් මරාගේ කාලේ සැප දුන්නා අපිට කියනවා හිරේ දාන්නලු.:lol:

    KP%20And%20Mahinda%20Rajapaksa%20DP%20PM.jpg

    :lol::lol:
    තාමත් මේ පාන්ඩුවට එළිපිට කඩේ යන උඹ වගේ එකෙක්ගේ ආත්ම ශක්තියට අපි ගව්රව කරන්න ඕනේ. ආඩම්බරයි පුතී
    :lol::lol:
     
    kasun119

    Junior member
  • Apr 24, 2009
    51
    33
    18
    :lol::lol:
    තාමත් මේ පාන්ඩුවට එළිපිට කඩේ යන උඹ වගේ එකෙක්ගේ ආත්ම ශක්තියට අපි ගව්රව කරන්න ඕනේ. ආඩම්බරයි පුතී
    :lol::lol:

    siraa wata..mun wage eun innawa ekek dennek thama..
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    සිරිසේනට ග්‍රාමසේවක පත්වීම දුන්නේ ඔස්ටින්, ඉස්සරහට සිරා වෑඩකරන්නේ ලේකම් කියන විදියට.:lol: