උගේ පැටිකිරියෙන් දැන් වැඩක් නැහැනේ.එහෙනම් මරාගේ කාලේ සිංහල උන්,හාමුදුරුවරු මරපු කොටි කරුණා ඇමති කෙනෙක් කොරේ.ඒවා හොද.මේවා නරකයි.අනේ බයියෝ.
![]()
මිනිස්සු වෙනස් වෙනවා බන්. ඉස්සර ඊලම ඕන කියපු කරුණා දැන් හොරාගේ වේදිකාවේ මාතෘ භූමියට ජයවේවා කියනවා.
ඔස්ටින් ප්රනාන්දු වෙනස් වෙලාද බන්? ඒකත් අපි නෙත් එකෙන් අහන්න ඕනෙද ?
මෝඩ බයියොන්ට රිදෙන්න බුම්ප් කරන්න
ඒවා හොද.මේවා නරකයි.අනේ බයියෝ.
දැන් එතකොට මිනිහෙක් තමන්ට කැමති කෙනෙක්ට ඒ කාලේ මචන් කියපු එක තමා වැරදි.කරුණා සිංහල උන්ව මරපු එක හරි එතකොට මහින්ද ඇමති පට්ටමක් දුන්න නිසා.බයි ලොජික්
