මේ මොනවද පෙට්ටි වගේ
Colombo to become transshipment hub for Bangladeshi imports, exports
Agreement to be signed during President Sirisena’s visit to Dhaka
July 1, 2017, 7:10 pm
by Zacki Jabbar
A coastal shipping agreement connecting the Dhaka and Colombo ports is scheduled to be signed during President Maithripala Sirisena’s official visit to Bangladesh from June 13 to 16.
The Bangladesh High Commissioner to Sri Lanka, Riaz Hamidullah told The Sunday Island yesterday that 15 agreements and Memoranda of Understanding (MoU) between the two countries would be ratified.
"The highlights would be the Coastal Shipping Agreement that will initially connect the ports of Dhaka and Colombo and thereafter all ports in Bangladesh and Sri Lanka. A MoU on Freer Trade and Economic Partnership, which would be the stepping stone to a Free Trade Pact will also be signed."
President Sirisena’s busy itinerary will include meetings with his Bangladeshi counterpart Abdul Hamid and Prime Minister Sheikh Hasina, who would be leading the bilateral negotiations.
The Sri Lankan delegation includes Foreign Miniser Ravi Karunanayake, Agriculture Minister Duminda Dissanayake, Trade and Commerce Minister Rishad Bathiudeen, and a 20-member business delegation.
Hamidullah said that he and Foreign Secretary Esala Weerakoon, would be leaving for Dhaka today to participate in the Foreign Office Consultation scheduled to commence on Monday.
President Sirisena’s visit would strengthen bilateral relations and boost existing economic ties, he noted.
The High Commissioner said that leading companies such as Hayleys, Hemas, Commercial Bank, Laugfs, Ceylon Biscuits and MAS Holdings, had a strong presence in Bangladesh.
Over 40,000 semi and professional Sri Lankans were also employed there, he added.
- http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=167592

යාපනය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු සහ කෘෂිකර්ම පීඨ සදහා කිලිනොච්චිය පරිශ්‍රයේ ඉදි කරන ලද නව ගොඩනැගිලි සංකීර්ණ දෙක සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාව
රුපියල් මිලියන 300 ක වියදමින් රත්නපුර මහ රෝහලේ සිදුකරන ලද සංවර්ධන ව්‍යාපෘති පසුගිය (30) පස්වරුවෙි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කරන ලදි.
ලංකාපුර මහා විද්‍යාලයේ නව දෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට...
සුංගාවිල මුස්ලිම් මහා විද්‍යාලයේ නව ගොඩනැගිල්ල සිසු අයිතියට...
ගිරිතලේවැව මහා විද්‍යාලයේ "පුලතිසි සූර්ය මණ්ඩප" රංග ශාලාව සහ දෙමහල් පංති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට
ඉරහඳකෙටූවැව මහා විද්‍යාලයේ නව පන්ති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට
අත්තනකඩවල මහා විද්‍යාලයේ නව ගොඩනැගිලි සිසු අයිතියට...
මෙරට ප්‍රථම රූපවාහිනි නාළිකාව වූ ස්වාධීන රූපවාහිනි සේවයේ 38 වන සංවත්සරයට සමගාමීව එහි නව පරිපාලන ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරීම
කැකිරාව පොදු වෙළඳ සංකීර්ණයේ ඉදිකිරීම් ආරම්භය සහ නගර අලංකරණ ව්‍යාපෘතීන්හි වැඩකටයුතු ආරම්භය මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද දින සිදුවිය. නාගරික සංවර්ධන අධිකාරිය විසින් මෙම ව්‍යාපෘතීන් හි වැඩකටයුතු සිදු කරනු ලබයි.
මිහින්තලය බස් නැවතුම්පල සහ මිහින්තලය නාගරික උද්‍යානය විවෘත කිරීම මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද දින සිදුවිය.
නව ඖෂධ නිෂ්පාදනාගාරය ජනපති අතින් විවෘත කෙරේ
![]()
![]()
![]()
![]()
![]()
![]()
මහනුවර, පල්ලේකැලේ ඉදිකෙරුණු සීමාසහිත Celogen Lanka ආයතනයේ නව ඖෂධ නිෂ්පාදනාගාරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (26දා) පෙරවරුවේ විවෘත කරන ලදී.
සීමාසහිත Celogen Lanka ආයතනය ශ්‍රී ලංකාවේ පිහිටා ඇති විශාල ඖෂධ නිෂ්පාදනාගාරයකි.
සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, අමාත්‍ය එස්.බී. නාවින්න, නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහත්වරු හා සීමාසහිත Celogen Lanka ආයතනයේ සභාපති වී.නඩරාජා මහතා ඇතුළු එහි අධ්‍යක්ෂ මණ්ඩලය මෙම අවස්ථාවට එක්ව සිටියහ.
- http://www.ada.lk/article/256048/නව-ඖෂධ-නිෂ්පාදනාගාරය-ජනපති-අතින්-විවෘත-කෙරේ