Sunil Perera ගුටි_කයි

neo7x

Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    මිනිස්සුන්ට වෙනස සැප දෝරේ ගලලා ඉන්න වෙලාවේ මූ කෝචොක් කරන්න එනවා.ඉතින් නොගහා ඉදියිද බන්.:lol:


    සින්දු කියන වෙලාවට සින්දු කියන්න ඕනේ අනික් වෙලාවට දේසපාලනේ කරන්න ඕනේ. :yes:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,422
    17,582
    113
    අමු UNP කාරයෙක්.කවදාවත් UNP ඵකේ වැරදි කියන්නෙ නැහැ.අනිත් පක්ෂ වල උන් විතරයි වැරදි.
     

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    මුලින්ම නෙලන්න ඕනි සින්දුවක් කියාගෙන ඉන්න නොදී දේශපාලනය / ආගම් ගැන මේ මිනිහ එක්ක කතා කරන්න යන එවුන්ට.. ඕවගෙන් තමයි මූ ෆෝම් උනේ.......
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    :) ඔය ඇමරිකාවෙන් කොපි කරපු ඒවා වෙන්න ඇති. ඇමරිකාවේ දේශපාළනය වෙලාවේත් ට්‍රම්ප්ට් කොච්චර මඩ ගැහුවද සිංදු කියන උන්. ​
    ඇමරිකාව වගේ මෙහෙ කරන්න බෑ ඉතින්. එහෙ ට්‍රම්ප්ට තාමත් මඩ ගහනව ඌ වගේ ඇඳගෙන කොන්ඩේ හදාගෙන ඉන්න උන් :D උන්ට ගානක් නෑ ඒක උන්ගේ මාධ්‍ය කලාවේම කොටසක් වගේ නෙ. මෙහෙ ඕව කරන්න බෑ එක්කෝ සුදු වැන් එකක යන්න වෙනව නැත්තන් මිනිස්සුන්ගෙන් ගුටි කන්න වෙනව :P ​
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,228
    113
    athata ahuwena mokak hari wikunagena kana jathiyak okun. hoda wede. :lol:
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,084
    2
    116,321
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    08.jpg
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    503
    0
    ඕකා බෙල්ලේ දාගෙන ඉන්න කුරුසේ ගහන්න ඕනේ උගේ පුකේ
     

    sachi4

    Well-known member
  • Apr 6, 2008
    2,000
    356
    83
    Gampaha
    කොහොම උනත් මෙයා කියන දේවල් බය නැතිව කියනවා කාට උනත්....
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    දේස්පාලනේ පැත්තටක දාමුකො
    මූ කොහොමත් කට කැඩිච්ච කතා කියන
    පාහරයෙක් දෙන්න තිබ්බෙ කොටාගේ රැවුල
    අතට එන්න, කාලකන්නියා
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,422
    17,582
    113
    කොහොම උනත් මෙයා කියන දේවල් බය නැතිව කියනවා කාට උනත්....

    :lol:ඵහෙනම් මහ බැංකු හොරකම ගැන අාණ්ඩුවෙන් අහන්න කියපං.
     

    sachi4

    Well-known member
  • Apr 6, 2008
    2,000
    356
    83
    Gampaha
    :lol:ඵහෙනම් මහ බැංකු හොරකම ගැන අාණ්ඩුවෙන් අහන්න කියපං.

    මේ ආණ්ඩුව ගෙදර ගියාම එකත් අහයි මෙයා...:P:P:P:P:P