oka hena pandithai machan... ohoma gahala madi okata... dath tika badata yannama denna ona okage.

මූ හිල්ටන් එකෙදී වී.කේ ඉන්දිකගෙන් කෑවා කෑමනක් උන්හිටිතැන් අමතක් වෙන්න, ඒත් මහින්දට මොකක්ද කියන්න ගිහින් 2012දි වගේ මතක. පෙන්නන්න බැරි මූසලයෙක් තමයි ඕකා..



US media trumpta kiyana kiyum lankwe kiwwana adala channel eki ekta sambanda hamogema relativeslai loweth na
සින්දු කියන වෙලාවට සින්දු කියන්න ඕනේ අනික් වෙලාවට දේසපාලනේ කරන්න ඕනේ.
Sinduwak kiwwata mokada bun itin.. athal eka ganna welawata athal eka ganna one..ewa therenne nathi un tamai wali walata enne..
දේශපාලන කතවකදි උනත් මහින්දට බනිනවට දැන් මිනිස්සු කැමති නෑ. සිරිසේනලාට ජන්දේ දීපු උන් උනත් දැන් ඉන්නේ ගලේ රීපු බළලා වගේ.උන්ටත් දැන් තද වෙනවා මහින්දට බනිද්දි. මහින්දට බනින දේශපාලකයෝ උනත් බේරිලා ඉන්නේ ගාර්ඩ් එකට පින් සිද්ධ වෙන්න
ඒකට වැරදි මේ ආණ්ඩුවම තමා.මිනිස්සුන්ට බැනලා වැඩක් නැහැ.මිනිස්සු කොච්චර බලාපොරොත්තු තියාගෙනද මේ ආණ්ඩුව පත් කරගත්තේ.