ඔය ඇමරිකාවෙන් කොපි කරපු ඒවා වෙන්න ඇති. ඇමරිකාවේ දේශපාළනය වෙලාවේත් ට්‍රම්ප්ට් කොච්චර මඩ ගැහුවද සිංදු කියන උන්.
උන්ට ගානක් නෑ ඒක උන්ගේ මාධ්‍ය කලාවේම කොටසක් වගේ නෙ. මෙහෙ ඕව කරන්න බෑ එක්කෝ සුදු වැන් එකක යන්න වෙනව නැත්තන් මිනිස්සුන්ගෙන් ගුටි කන්න වෙනව
කොහොම උනත් මෙයා කියන දේවල් බය නැතිව කියනවා කාට උනත්....
ඵහෙනම් මහ බැංකු හොරකම ගැන අාණ්ඩුවෙන් අහන්න කියපං.ඵහෙනම් මහ බැංකු හොරකම ගැන අාණ්ඩුවෙන් අහන්න කියපං.





meka kiyana wachana balapanko. enawa rata hadanta. kari huththekමේ උකන්නා එනවා රට හදන්න.. ලොලේ ලොල්...