Katuwak enunama ain karana kramaya
1. Katuwa enuna tena saban ga hodata hodanna.
2. Bakin soda tikak jalaya samaga mix kara talapayak wage hada ganna.
3. Ema talapaya katuwa enuna tena galwanna.
4. Pirisidu plaster ekak ho redi kebellakin awaranaya karanna.
5. Peya 24 pasu plaster eka galawa iwat karanna.
6. Samen udata apu katuwa pahasuwen iwat karanna puluwam wei.





දන්නෑ ඉතිං සීනියි පොලුයි ගැටගහල තියේ පස්සෙ කට්ට අරං දාල තියේ ඒකටම වුනාද දන්නෑ දැන් නං කියනව නේ එපා කියල සීනි යි තෙතමනෙයි එකතු වෙලා තුවාලෙ තවත් ආසාධනය වෙයි කියල 