Insurgency for $1.49 on steam

djfordj

Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    0yXRBXa.png

    ගන්නව නම් ගනින් රු 230/- ක් වගේ වෙන්නෙ. Summer sale එකට discount දාල. ජුලි 5 වෙනිද වෙනකන් විතරයි මේ ගානට ගන්න පුලුවන් වෙන්නෙ.:yes:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    WcqEhzodQ3GTUH5ZKo8jCQ.png

    ගේම් එක හොඳයි වගේ නෙ බන්
    ඔන්න මමත් ගත්තා
    co-op option එක නිසා :P
    කට්ටියම සෙට් වෙලා TF2 ගහලා ගහලා මම ඒ අයිටම්ස් විකුණලා $150+ ගානක් තියෙනව ස්ටීම් ක්‍රෙඩිට් :love:
     
    • Like
    Reactions: djfordj

    Prime HD

    Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    WcqEhzodQ3GTUH5ZKo8jCQ.png

    ගේම් එක හොඳයි වගේ නෙ බන්
    ඔන්න මමත් ගත්තා
    co-op option එක නිසා :P
    කට්ටියම සෙට් වෙලා TF2 ගහලා ගහලා මම ඒ අයිටම්ස් විකුණලා $150+ ගානක් තියෙනව ස්ටීම් ක්‍රෙඩිට් :love:

    ඒ කිව්වේ බන් තේරුනේ නැ ..:rolleyes:
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    moakak da ban me seen eka ??? kisi deyak terune nahane .. danna ekek kiyapan ko ???
    ගේම් එකක් බං. ස්ටීම් එකේ අඩුවට දෙනව. ස්ටීම් කියන්නෙ අර ගූගල් ඇප්ස්ටොර් එක වගේ එකක්. මේකෙ හැම අලුත් ගේම් එකක්ම වගේම තියෙනව. සමහර කාලෙට ඩිස්ක්වුන්ට් දෙනව. ෆ්‍රී ටු ප්ලේ ගේම්ස් උනත් තියෙනව.
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    ඒ කිව්වේ බන් තේරුනේ නැ ..:rolleyes:
    සමහර ගේම් ගැහුවම, එක එක අයිටම්ස් අන්ලොක් වෙනව. ඒව විකුනල ස්ටීම් වොලට් එකට සල්ලි ගන්න පුලුවන්. ඒ සල්ලි විද්‍රෝ කරන්න බෑ. ඒවයින් වෙන ගේම්ස් ගන්න පුලුවන්.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඒ කිව්වේ බන් තේරුනේ නැ ..:rolleyes:
    ඇයි උඹ දන්නෙ නැද්ද TF2 ගහලා නිකම් ලැබෙන අයිටම්ස් විකුණලා සල්ලි හොයන්න පුලුවන් කියලා :shocked:
    සමහරු නම් ඒ ක්‍රෙඩිට් වලින් ගේම් අරන් වෙන උන්ට විකුණලා සල්ලි හොයනවා

    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    ගේම් එකක් බං. ස්ටීම් එකේ අඩුවට දෙනව. ස්ටීම් කියන්නෙ අර ගූගල් ඇප්ස්ටොර් එක වගේ එකක්. මේකෙ හැම අලුත් ගේම් එකක්ම වගේම තියෙනව. සමහර කාලෙට ඩිස්ක්වුන්ට් දෙනව. ෆ්‍රී ටු ප්ලේ ගේම්ස් උනත් තියෙනව.

    ethakota machan patta data usage ekak yanawa athi neda ?? game play kranna
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    ethakota machan patta data usage ekak yanawa athi neda ?? game play kranna
    Download කරල ගහන්න තියෙන්නෙ. Multiplayer ගහනව නම් පොඩි data usage එකක් තියෙනව. :yes:
     
    Terra Nova

    Well-known member
  • Jun 20, 2017
    329
    101
    83
    ඇයි උඹ දන්නෙ නැද්ද TF2 ගහලා නිකම් ලැබෙන අයිටම්ස් විකුණලා සල්ලි හොයන්න පුලුවන් කියලා :shocked:
    සමහරු නම් ඒ ක්‍රෙඩිට් වලින් ගේම් අරන් වෙන උන්ට විකුණලා සල්ලි හොයනවා

    TF2 = Team Fortress 2 ??
    http://store.steampowered.com/app/440/Team_Fortress_2/
     
    Terra Nova

    Well-known member
  • Jun 20, 2017
    329
    101
    83
    ගේම් එක හොඳයි වගේ නෙ බන්
    ඔන්න මමත් ගත්තා [/SIZE]co-op option එක නිසා :P
    කට්ටියම සෙට් වෙලා TF2 ගහලා ගහලා මම ඒ අයිටම්ස් විකුණලා $150+ ගානක් තියෙනව ස්ටීම් ක්‍රෙඩිට් :love:

    mama key 4 pack eka gaththa
    "Buy Insurgency Four Pack
    Includes 3 extra copies for your friends"

    key 3k wadiyen labenawa. offer eka iwara wunama 3k wenama wikunala danawa ban.

    thawa paya 4y thiyenne.