ගන්නව නම් ගනින් රු 230/- ක් වගේ වෙන්නෙ. Summer sale එකට discount දාල. ජුලි 5 වෙනිද වෙනකන් විතරයි මේ ගානට ගන්න පුලුවන් වෙන්නෙ.


![]()
ගේම් එක හොඳයි වගේ නෙ බන්
ඔන්න මමත් ගත්තා co-op option එක නිසා
කට්ටියම සෙට් වෙලා TF2 ගහලා ගහලා මම ඒ අයිටම්ස් විකුණලා $150+ ගානක් තියෙනව ස්ටීම් ක්‍රෙඩිට්![]()

ගේම් එකක් බං. ස්ටීම් එකේ අඩුවට දෙනව. ස්ටීම් කියන්නෙ අර ගූගල් ඇප්ස්ටොර් එක වගේ එකක්. මේකෙ හැම අලුත් ගේම් එකක්ම වගේම තියෙනව. සමහර කාලෙට ඩිස්ක්වුන්ට් දෙනව. ෆ්‍රී ටු ප්ලේ ගේම්ස් උනත් තියෙනව.moakak da ban me seen eka ??? kisi deyak terune nahane .. danna ekek kiyapan ko ???
සමහර ගේම් ගැහුවම, එක එක අයිටම්ස් අන්ලොක් වෙනව. ඒව විකුනල ස්ටීම් වොලට් එකට සල්ලි ගන්න පුලුවන්. ඒ සල්ලි විද්රෝ කරන්න බෑ. ඒවයින් වෙන ගේම්ස් ගන්න පුලුවන්.ඒ කිව්වේ බන් තේරුනේ නැ ..![]()
ඇයි උඹ දන්නෙ නැද්ද TF2 ගහලා නිකම් ලැබෙන අයිටම්ස් විකුණලා සල්ලි හොයන්න පුලුවන් කියලාඒ කිව්වේ බන් තේරුනේ නැ ..![]()

ගේම් එකක් බං. ස්ටීම් එකේ අඩුවට දෙනව. ස්ටීම් කියන්නෙ අර ගූගල් ඇප්ස්ටොර් එක වගේ එකක්. මේකෙ හැම අලුත් ගේම් එකක්ම වගේම තියෙනව. සමහර කාලෙට ඩිස්ක්වුන්ට් දෙනව. ෆ්‍රී ටු ප්ලේ ගේම්ස් උනත් තියෙනව.
Download කරල ගහන්න තියෙන්නෙ. Multiplayer ගහනව නම් පොඩි data usage එකක් තියෙනව.ethakota machan patta data usage ekak yanawa athi neda ?? game play kranna

ඇයි උඹ දන්නෙ නැද්ද TF2 ගහලා නිකම් ලැබෙන අයිටම්ස් විකුණලා සල්ලි හොයන්න පුලුවන් කියලා
සමහරු නම් ඒ ක්‍රෙඩිට් වලින් ගේම් අරන් වෙන උන්ට විකුණලා සල්ලි හොයනවා
me game eka hondayda gahapu un kiyapalla
දැනුත් players ල 5530ක් online ඉන්නව.
ගේම් එක හොඳයි වගේ නෙ බන්
ඔන්න මමත් ගත්තා [/SIZE]co-op option එක නිසා
කට්ටියම සෙට් වෙලා TF2 ගහලා ගහලා මම ඒ අයිටම්ස් විකුණලා $150+ ගානක් තියෙනව ස්ටීම් ක්‍රෙඩිට්![]()
Heroes & Generals
Free to Play
http://store.steampowered.com/app/227940/Heroes__Generals/
Heroes & Generals - Medkit & Medic Ribbon Boosters
$ $1.49 USD (50% discount)
http://store.steampowered.com/app/595230/Heroes__Generals__Medkit__Medic_Ribbon_Boosters/
SUMMER SALE! Offer ends in 6 hours.
