will you migrate to another country ?

will you migrate to another country ?

  • yes

    Votes: 222 81.6%
  • no

    Votes: 50 18.4%

  • Total voters
    272
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
Countries like USA, CANADA, AUSTRALIA /NZ are developed through so called COLONIAL IDEOLOGIES. So don't use words without knowing the meaning . I know S/L is not the best country in the world, but by saying it is a SHITHOLE, you telling the whole world that you also a piece of shit in that shithole. First learn to respect our motherland. Furthermore there is no ending to an Education. It finishes the day you die. So you are telling that, you will be living your whole life in S/L.
:):)
11.gif
11.gif
 
snm1990

Well-known member
  • Jun 4, 2015
    11,413
    8,556
    113
    Meke enna kalakanni deshapaluwo handa meka epa wela thiyenne bn.. ape minissuth eka therum ganne nane... untama chande deegena ennawa
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    oz pr akak tiyanwa onada ? Dunnoth EPA kiyawi okkoma nikam kanna balan inna ponna sinhalau

    මේකට උත්තරයක් දෙන්න හිතුව්ව
    මේකයි හම්බුනොත් යනවා ගිහින් රට තොට බලනවා ජොබ් එකක් හම්බුවුනොත් එකත් කරනවා
    හැබයි හැමදාටම එහෙ ඉන්න කියල විශේෂ හේතුවක් නම් නැහැ
    ලංකාවේ මිනිස්සුන්ගේ ආකල්ප වැඩ හින්ද එපා වෙලා මිසක් ලංකා බුමිය එපාවෙලා නැහැ
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966

    thats same thing I'm telling here. :yes:
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    774
    113
    38
    oz pr akak tiyanwa onada ? Dunnoth EPA kiyawi okkoma nikam kanna balan inna ponna sinhalau

    මේකට උත්තරයක් දෙන්න හිතුව්ව
    මේකයි හම්බුනොත් යනවා ගිහින් රට තොට බලනවා ජොබ් එකක් හම්බුවුනොත් එකත් කරනවා
    හැබයි හැමදාටම එහෙ ඉන්න කියල විශේෂ හේතුවක් නම් නැහැ
    ලංකාවේ මිනිස්සුන්ගේ ආකල්ප වැඩ හින්ද එපා වෙලා මිසක් ලංකා බුමිය එපාවෙලා නැහැ
    ඒක ඇත්ත ලංකාවට එන ෆොරිනර්ස් ලා ලංකාවට ආදරේ තරම්වත් ලංකාවේ මිනිස්සු ලංකාවට ආදරේ නෑ.තමන් ගැන විතරයි හිතන්නේ. රට ගැන සත පහක හැඟීමක් නෑ. අනික් මනුස්සයා ගැන හිතන්නේ නෑ. රටේ අනාගතේ ගැන හිතන්නේ නෑ. කලකිරෙනවා :(
     
    Nigelrr

    Banned
  • Feb 8, 2017
    443
    13
    18
    Countries like USA, CANADA, AUSTRALIA /NZ are developed through so called COLONIAL IDEOLOGIES. So don't use words without knowing the meaning . I know S/L is not the best country in the world, but by saying it is a SHITHOLE, you telling the whole world that you also a piece of shit in that shithole. First learn to respect our motherland. Furthermore there is no ending to an Education. It finishes the day you die. So you are telling that, you will be living your whole life in S/L.

    labba thamai it is a shithole
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,075
    9,336
    113
    ලංකාව දවසෙන් දවස යන්නෙ අඝාදෙට ..
    පුළුවන් උන් පැන ගනිල්ලා දෙවියනේ ...
    මේක ජාති ආලේ පෙන්නන්න වෙලාවක් නෙමේ
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    thats same thing I'm telling here. :yes:

    ඒක ඇත්ත ලංකාවට එන ෆොරිනර්ස් ලා ලංකාවට ආදරේ තරම්වත් ලංකාවේ මිනිස්සු ලංකාවට ආදරේ නෑ.තමන් ගැන විතරයි හිතන්නේ. රට ගැන සත පහක හැඟීමක් නෑ. අනික් මනුස්සයා ගැන හිතන්නේ නෑ. රටේ අනාගතේ ගැන හිතන්නේ නෑ. කලකිරෙනවා :(

    ඔව් බන් අනන් එකයි ප්‍රදානම හේතුව
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    amme talks nam hambaya rata allanawa hambayata arabiyata yanna kiyala :lol:
    e unata meke inna sinhalu tika balan inne kohoma hari aussie paninna :P

    Sinhalu tika ohoma Aussie panala, inna sinhalu tika lamayek wage haduwama me rata hambaya allana eka ahanna deyak da :lol:
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    Sri Lanka is a country without a vision... Politicians have ruined it and foolish people are going begging after them after electing by themselves. People are with so typical and colonial ideologies and they dont even take time to think develop themselves.. I want to leave this shithole as soon as my education finishes :angry::angry::angry:
    Bitter truth:(
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    amme talks nam hambaya rata allanawa hambayata arabiyata yanna kiyala :lol:
    e unata meke inna sinhalu tika balan inne kohoma hari aussie paninna :P

    Sinhalu tika ohoma Aussie panala, inna sinhalu tika lamayek wage haduwama me rata hambaya allana eka ahanna deyak da :lol:
    Okkoma un tika rata panala ehe indan thama deshapremi talk denne. :yes:
    Habai lankawe dual citizen ekath gahan inne wayasata yanakota enna balan. :D

    Umbala katta kagena rata hadapan api rata indan athal eke loku talks dennam. Rata hondata haduwoth api benefit ganna ennam. Apith sri lankan citizen la ethakota.
     
    me wage dewal ridenna advertisements hadala raga paala nithara pennanna one tv wala rajayen niyoga karala wage. nattan kalakanni channel wala gon katha balanna balanna ape minissu pirihenawa
    ලංකාව පිරිහෙන්න මූලික හේතුවක් අපේ මාධ්‍ය.දැන් අහයි මාධ්‍ය එන්න කලින් පිරිහිලා තිවුන්නැද්ද කියලා. ඒ වුනාට වෙන රටවල් වල මිනිස්සුන්ගෙ ඔළුගෙඩි හදන්න මාධ්‍ය වලින් ලොකු මෙහෙයක් උනා. මාධ්‍ය කාරයෝ ගිනි පත්තු කරලා කුණු හොයන එක නම් ලෝකෙ කොහෙත් තියනවා. ඒත් ඉන්දියාවෙ ගොන් නිර්ධන පන්තිය ලඟටම නොදෙවෙනි තක්බීරි පරපුරක් ලංංක්වෙත් හැදෙනවා :eek:

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    amme talks nam hambaya rata allanawa hambayata arabiyata yanna kiyala :lol:
    e unata meke inna sinhalu tika balan inne kohoma hari aussie paninna :P

    Sinhalu tika ohoma Aussie panala, inna sinhalu tika lamayek wage haduwama me rata hambaya allana eka ahanna deyak da :lol:
    Aussie වලින් ගනී කියලා තමයි බය:lol:
    මම දැක්කා ජපානෙත් සෙට් එකක් බීලා ගූ කරගෙන තිබ්බා ලඟදි:eek::lol:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    Okkoma un tika rata panala ehe indan thama deshapremi talk denne. :yes:
    Habai lankawe dual citizen ekath gahan inne wayasata yanakota enna balan. :D

    Umbala katta kagena rata hadapan api rata indan athal eke loku talks dennam. Rata hondata haduwoth api benefit ganna ennam. Apith sri lankan citizen la ethakota.

    Okanam matath meter unu deyak, mama dakala tiyanawa godak Aussie PR inna ewun patta active me wage scenes waladi. Mama hithenne unta ehe giyata passe satha pahakata ganan ganne nati nisa munge oluwata Sri Lankans kama gahanawa. Ehe life eka comfortable nisa ehe innawa.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    Aussie වලින් ගනී කියලා තමයි බය:lol:
    මම දැක්කා ජපානෙත් සෙට් එකක් බීලා ගූ කරගෙන තිබ්බා ලඟදි:eek::lol:

    ow ow hathara wate pajatha wenawa. Apith antimata indians ganata wetenawa. Nikan awurudu 13k 17k ugannala eka parata migrate unama kela wenne ape ratatama tamai... eeta wada ratata watinawa nuugath unath middle east gihin weda karana gaanu :) Un tamai ratata hamba karala denne