CEAT tyre car එකකට use කරන එක අවුලක් නැද්ද ? සාමාන්‍ය ගාණකට ගන්න පුළුවන් tyre වර්ග මොනවාද ? Tyre එකක් samanyen කොච්චර දුවන්න පුළුවන්ද ?
- මගේ car එක ගන්නකොට pitipassta දාලා තිබ්බෙ CEAT tyres . ඉස්සරහ tyres ගෙවිල තිබුණ නිසා මම ඒවා මරු කළා ටික කලෙකින් HIFLY කියල brand එකකින්. Dan මාරු කරල 14000 km වගේ ඇති . Eth ekapaththaka tyre එකක් gewila kambith padila දන්. Tyre මාරු කරල wheel alignment balancing දෙකම කළා. Gannakota තිබ්බා pitipasse tyre deka තාම ඒවාගෙම තියනවා මම 20000km padala තියනවා. garage වල අය CEAT දැක්ක ගමන් කියනවා මේවා නම් danna එපා ගැස්සෙන ගතිය වැඩි කියල .
Last edited:

