CEAT tyre or other brand ?

Huckleberry

Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    CEAT tyre car එකකට use කරන එක අවුලක් නැද්ද ? සාමාන්‍ය ගාණකට ගන්න පුළුවන් tyre වර්ග මොනවාද ? Tyre එකක් samanyen කොච්චර දුවන්න පුළුවන්ද ?

    1. මගේ car එක ගන්නකොට pitipassta දාලා තිබ්බෙ CEAT tyres . ඉස්සරහ tyres ගෙවිල තිබුණ නිසා මම ඒවා මරු කළා ටික කලෙකින් HIFLY කියල brand එකකින්. Dan මාරු කරල 14000 km වගේ ඇති . Eth ekapaththaka tyre එකක් gewila kambith padila දන්. Tyre මාරු කරල wheel alignment balancing දෙකම කළා. Gannakota තිබ්බා pitipasse tyre deka තාම ඒවාගෙම තියනවා මම 20000km padala තියනවා. garage වල අය CEAT දැක්ක ගමන් කියනවා මේවා නම් danna එපා ගැස්සෙන ගතිය වැඩි කියල .
     
    Last edited:

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,837
    1
    27,885
    113
    Machan some say that Ceat tyres are less durable. Better to go to GT, Brideston or Nanking.
     

    Huckleberry

    Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    Machan some say that Ceat tyres are less durable. Better to go to GT, Brideston or Nanking.

    මගේ car එක ගන්නකොට pitipassta දාලා තිබ්බෙ CEAT tyres . ඉස්සරහ tyres ගෙවිල තිබුණ නිසා මම ඒවා මරු කළා ටික කලෙකින් HIFLY කියල brand එකකින්. Dan මාරු කරල 14000 km වගේ ඇති . Eth ekapaththaka tyre එකක් gewila kambith padila දන්. Tyre මාරු කරල wheel alignment balancing දෙකම කළා. Gannakota තිබ්බා pitipasse tyre deka තාම ඒවාගෙම තියනවා මම 20000km padala තියනවා. garage වල අය CEAT දැක්ක ගමන් කියනවා මේවා නම් danna එපා ගැස්සෙන ගතිය වැඩි කියල .
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,310
    6,752
    113
    හෙල බිමේ
    ceat tyre එක තද වැඩි. මේකේ එකෙක් දාල තිබ්බා ceat දාල suspension අවුල් ගියපු කථාවක්. ඉන්දියවෙන් එන ජරාම ටයර් එක.
     

    Huckleberry

    Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    ceat tyre එක තද වැඩි. මේකේ එකෙක් දාල තිබ්බා ceat දාල suspension අවුල් ගියපු කථාවක්. ඉන්දියවෙන් එන ජරාම ටයර් එක.

    CEAT ඉන්දියාවෙන් නෙවෙයි එන්නේ ලංකාවේ හදන්නේ
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    Math van eke kalayak use kara man use karapu jarama tyre ekak.. dapu dawase idan gewenakan balan hitiye..

    kalin use kare wena brands a kale nogiyapu hub bearings ceat walidi 2,3 parak maru kara.. ita wada hodai gal tyre tikak daganna eka.. keli helenawa wahane..

    tyre gewila iwara wenna kalin kambi keduna antimata..
     

    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    CEAT බර වාහන වලට නම් ෙලාකු අවුලක් නෑ..ඒත් කාර් වෑන් වලට හරියන්ෙන් නැ..ගැස්ෙසනවා අම්බානකට...GT හරි MAXXIS හරි දාපන් මචං...NANKAN ඒකත් ෙලාකු අවුලක් නෑ...ඒ්ත් ගානට වටින්ෙන් GT තමයි...
     

    Huckleberry

    Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    Math van eke kalayak use kara man use karapu jarama tyre ekak.. dapu dawase idan gewenakan balan hitiye..

    kalin use kare wena brands a kale nogiyapu hub bearings ceat walidi 2,3 parak maru kara.. ita wada hodai gal tyre tikak daganna eka.. keli helenawa wahane..

    tyre gewila iwara wenna kalin kambi keduna antimata..


    Hmm thnx
     

    numeric

    Member
    Jun 7, 2010
    1,467
    602
    0
    Matath godak aya kiwwa ceat danna epa kiyala,car walata hariyan na kiyala,gt daanna puluwannam hodai,mama damma RUNWAY kiyala tyre ekak,gaanath shape,dekama 17000i une,awlak nathuwa duwanawa!
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,246
    1,969
    113
    මහනුවර
    :lol::lol: Highway wala giyada umba oka dagena ? Awulak nadda mama nan ei kale diwe Nexen 2009 wala wage hodai

    ehe mehe tikak giya apo epa wenwa. saddeth wadi. nitrogen gahuwata passe nan sahenna shape wuna. gaddi me ginipettiya CEAT dala 4tama. kiyala kiyala me lagadi issaraha 2ka maru karala. thaaththata epa welada kohedo :lol:
    e magule thaama baagayak gewila na bn :rolleyes: