Lord of the Rings Boxset Unboxing!

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    වීදුරුවට පෙප්සි දාගෙන වයින් බොනවලු අනාතයා
    දැන් ඔය මැප් එක බලාගෙන ගිහින් මුහුදේ පැනපන්
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    වීදුරුවට පෙප්සි දාගෙන වයින් බොනවලු අනාතයා
    දැන් ඔය මැප් එක බලාගෙන ගිහින් මුහුදේ පැනපන්

    :lol:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,166
    11,184
    113
    Forest
    පොත් ටිකත් ඇවිල්ල movie trilogy දෙකක් ඇවිල්ල peter jackson කාරය ආයිත් middle earth ගැන movies ගහන්නේ නෑ කියල මිනිස්සු ඔක්කොම LOTR අමතක කරලා ඉස්සරහට move වෙද්දී තෝ මේ පරණ පොත් ටිකක් අරන් ඒක unbox කරන video රෙද්දක් දානවා. මොන විහිලුවක්ද යකෝ මේ. ආත්මේ මාරුකගන්කෝ නිගා :rolleyes:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඕකෙ කතාව මහ ගොබ්බියි god :yes: film සෙට් එක වගේ නෑ ගස් වටේ කැරකි කැරකි සින්දු කියනවයි නටනවයි නිකං ඉන්දියන් මෙගා ටෙලියක් වගේ :sorry: hobbit තව ටිකක් හොඳයි ඒත් අවුල් :sorry: