FARGO tv series eka ela needa ban?

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    එළකිරියන්සල කොහොමද? :D

    මම බන් FARGO බලන්න ගත්ත ඊයේ රෑ ඉඳන් යකෝ එක දිගට එපි ක් විතර බලල 3 ගානට නිදාගන්න ගියේ. අවුලක් නෑනේ බන්. හොදයි කතාව.

    බලපු නැති උන් බලපල්ල හොඳ කතාවක්. :yes:
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    Season 3 nuth patan gatta. dan eka aluthma kathawak yanne. altuh cast ekak. poddak upset wage. hariyata set wune na. eka digata balanna ona
     
    ObeliX

    Well-known member
  • Nov 27, 2015
    418
    143
    63
    Armocia
    Season 3 nuth patan gatta. dan eka aluthma kathawak yanne. altuh cast ekak. poddak upset wage. hariyata set wune na. eka digata balanna ona

    මචං ඔකේ 1st සීසන් එක දෙවෙනි එකටඅදාළ නැද්ද ? :confused: මම දැන් imdb එකේ බැලුවා 10 එපිසෝඩ් තමයි ගොඩක් අය ඉන්නේ.:rolleyes:
     
    ObeliX

    Well-known member
  • Nov 27, 2015
    418
    143
    63
    Armocia
    රෝසි ආච්චි;21897337 said:
    season 1 nam patta, anith deka echcharama alluwe na

    මචං ඔකේ 1st සීසන් එක දෙවෙනි එකට අදාළ නැද්ද ?
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    මචං ඔකේ 1st සීසන් එක දෙවෙනි එකටඅදාළ නැද්ද ? :confused: මම දැන් imdb එකේ බැලුවා 10 එපිසෝඩ් තමයි ගොඩක් අය ඉන්නේ.:rolleyes:

    1st ekata 2 eka adalai.same cast. 3 eka nam sure na thaama eka episode ekai baluwe.
     
    • Like
    Reactions: ObeliX