එළකිරියන්සල කොහොමද? 
මම බන් FARGO බලන්න ගත්ත ඊයේ රෑ ඉඳන් යකෝ එක දිගට එපි ක් විතර බලල 3 ගානට නිදාගන්න ගියේ. අවුලක් නෑනේ බන්. හොදයි කතාව.
බලපු නැති උන් බලපල්ල හොඳ කතාවක්.

මම බන් FARGO බලන්න ගත්ත ඊයේ රෑ ඉඳන් යකෝ එක දිගට එපි ක් විතර බලල 3 ගානට නිදාගන්න ගියේ. අවුලක් නෑනේ බන්. හොදයි කතාව.
බලපු නැති උන් බලපල්ල හොඳ කතාවක්.

seasaon 2 and 3 nam mata aluwe na

මම දැන් imdb එකේ බැලුවා 10 එපිසෝඩ් තමයි ගොඩක් අය ඉන්නේ.