Bacardi by Mendis රු. 2900ක් විතරලු වෙන්නේ....
මෙන්ඩිස් සමාගම ලංකාවේ මාර්කට් එකට බකාඩි රම් 750ml බෝතලය රු. 2900ට දානවලු.
https://ws23.lk/bacardi-carta-blanca-superior-white-rum-750ml
මේ අර රටින් එන එකමද? නැත්නම් මෙහේ හදන එකක්ද?
බීපු කෙනෙක් කොහොමද කියල කියනවද?

Last edited: