ඇමෙරිකාවේ මිනිස්සුන්ට

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    :lol::lol::lol: ලොබ නැතුව ටිප් දියන් හුත්තෝ රට දියුණු වෙන්න :lol::lol:

    ටෞකන්න...
    රට දියුනු වෙන්න බන් අපේ බිලෙන් 12% ටැක්ස් ගෙවනවා...ඇයි බ්න් තව සර්විස් චාර්ජ් කියල 10% ගන්නේ.. 1000 කෑවොත් 200 විටර වෙනම ගෙවනව ටෞකන්න..
    Thawa deepanko 500-1000 tip... :sorry:
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    :rofl::rofl::rofl::rofl: tip eka dena ekennm newe US diyunu une unge R&D workforce wagema equal recognition ekak tianne hama job ekata.. labor da lawyer da kiala respect eke wenask nah earnings wenas unath
     

    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    හොඳ ලිපියක්, එත් අපේ රටේ එහෙම නොවෙන්නේ අපි කාලයක් තිස්සේ ඉඳන් නඩත්තු කරන වැඩවසම් සමාජ ක්‍රමයද? එක් එක් රක්‍ෂා අනෙකට වඩා උසස් කියන? මම හිතන්නේ නැහැ, අපට වෙලා තියෙන්නේ ඉතා සුළු මහන්සියකින් ආහාර සපයාගන්න පුළුවන් වසර පුරාම වසන්තය තියෙන රටක සිටීමේ අවුල, අරුන්ට වගේ දිග ශීත කාල නැහැ, ඉතින් අවුරුද්දේ ඉතුරු ටික මැරීගෙන වැඩ කරන්න ඕනෑ නැහැ, මේ අවුල නිසා තමයි අපේ උන් සාපේක්‍ෂව කම්මැලි. වැඩ කරන්න හොර.
     

    sacred03

    Active member
  • Oct 24, 2010
    237
    100
    43
    mehamai machn api wage kammali jathiyak thawath man dakala.
    US wala honda income ekak nathi un job 2-3 karanawa dawasata, mahansi wela. Mehe innne godak lankawe unuth ehemai, kammali na.

    ow podi kale indan weda karanawa. Anika parentsla unath salli purudu karanawa gedara weda karoth pocket money deela. Anika pocket money denne sathiyata, hema dama denne na.

    Harima independant, 15-16 n passe part time job ekak karanawamai. Godak part time un karanne hourly paid jobs thamai. Enginerring, Medicine, law, arts ona ekak karana un kadeka wedarala thiyenawa.

    Mona job ekakth ekai. Pahath kota salakanne na.

    -- Tip Pilibandawa --

    Tip kiyanne nam machn moda joke ekak. Eka dagena thiyenne minimum hourly wage kiyana eka hinda. Minimum hourly wage eka dawasata paya 12k weda karath eka madi.

    Owners la minium wage dena hinda thamai tip ekak workers la balaporotthu wenne. Hama worker gema tips ekatu karala samase bedanawa.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඕකුන්ගෙ සමහරක් ප්‍රාන්ත ලංකාවටත් අන්තයි ඇමරිකාව කියන්නෙ ඔය film වල පෙන්නන තරම් සුන්දර රටක් නෙමේ :no:
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,825
    1,810
    113
    අම්මගෙ ඔඩොක්කේ
    :rofl:
    Economy
    ice_cube_wtf_gqvqs30u.gif

    :lol::lol::lol:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Russia gana balamu. Russia vala Lenin kaley, Pavathi method eka venas kala eka pamanai. But Danno danithi , RUSSIA DEVELOP KALEY-------STARLIN-------VISIN KIYALA. STARLIN MULINMA KALEY, TIE GAHA GENA ROOM VALA ATHULATA VELA INNA,NIKAM PADI KELINA GOVERMENT JOB KARANA AYA SERAMA EKATHU KARALA , BIG JUNGLES VALATA GIHILLA DAMMALU, VAGA KARA GENA HAMBU KARA GENA KAPIYA KIYALA. GOVI JANAPADHA ATHI UNA. RUSSIA DEVELOP UNA.
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ඇමරිකාවෙ වේටර් ජොබක් අරන එකෙක් වගේ ලියලා තියෙන්නෙ
    ලංකාවෙ වේටර්ලා වතුර එකක් එහෙම ඉල්ලුවම දෙන්නෙ නැහැ හැට පැයක් යන කල්
    ඉතින් ටිප් නෙමේ ඔළුවට පොලු පාරක් දෙන්න හිතෙන්නෙ :lol:
    හාපෝ. ලංකාවේ වේටර්ලා ගැන කතාකරල වැඩක් නෑ මචන්. ඌ හෝටලේට ගිහින් මේසයක් ළඟ වාඩි උන ගමන් කරන්නේ මෙසේ අස්සේ ගහල තියෙන කළු ගැහිච්ච රෙදි කෑල්ලක් අරන් මේසේ තියෙන හොදි ඉඳුල් පිහ දාන එක. පස්සේ ඒ අතින්ම
    මැස්සෝ වහන ශෝ කේස් එකෙන් ෂෝර්ට් ඊට්ස් ගෙනත් තියෙනවා. ඊට පස්සේ වතුර ඉල්ලුවොත් වීදුරුව ඇතුලට ඇගිල්ල දාගෙන තමයි ඒකත් ගේන්නේ. ඒ වෙලාවට ඉතින් උන්ට ටිප් දෙන්න නෙමෙයි කන පුරවල එකක් දෙන්න තමයි හිතෙන්නේ.
    මමනම් මචන් අවංකවම හෝටල් වලින් කෑම කනවා ගොඩක් අඩුයි. හිතට හරියට ෆිට් නැත්නම් ඒ වගේ තැනකින් කන්නෙම නෑ. පුළුවන් තරම් යෝගට් එකක්,කෝලිකුට්ටුවක්, තැබිලි ගෙඩියක් බීල බඩගින්න ශේප් කර ගන්නව. (උඹලම කල්පනාකරලා බලපල්ල රු.60/= උදේට බත්, රු.100/= ප්‍රයිඩ් රයිස් දෙන්නේ කොහොමද කියල. ඔක්කොම ඩස්බින් ස්වීපින් තමයි.):growl::growl::angry::angry::angry:

     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    හාපෝ. ලංකාවේ වේටර්ලා ගැන කතාකරල වැඩක් නෑ මචන්. ඌ හෝටලේට ගිහින් මේසයක් ළඟ වාඩි උන ගමන් කරන්නේ මෙසේ අස්සේ ගහල තියෙන කළු ගැහිච්ච රෙදි කෑල්ලක් අරන් මේසේ තියෙන හොදි ඉඳුල් පිහ දාන එක. පස්සේ ඒ අතින්ම
    මැස්සෝ වහන ශෝ කේස් එකෙන් ෂෝර්ට් ඊට්ස් ගෙනත් තියෙනවා. ඊට පස්සේ වතුර ඉල්ලුවොත් වීදුරුව ඇතුලට ඇගිල්ල දාගෙන තමයි ඒකත් ගේන්නේ. ඒ වෙලාවට ඉතින් උන්ට ටිප් දෙන්න නෙමෙයි කන පුරවල එකක් දෙන්න තමයි හිතෙන්නේ.
    මමනම් මචන් අවංකවම හෝටල් වලින් කෑම කනවා ගොඩක් අඩුයි. හිතට හරියට ෆිට් නැත්නම් ඒ වගේ තැනකින් කන්නෙම නෑ. පුළුවන් තරම් යෝගට් එකක්,කෝලිකුට්ටුවක්, තැබිලි ගෙඩියක් බීල බඩගින්න ශේප් කර ගන්නව. (උඹලම කල්පනාකරලා බලපල්ල රු.60/= උදේට බත්, රු.100/= ප්‍රයිඩ් රයිස් දෙන්නේ කොහොමද කියල. ඔක්කොම ඩස්බින් ස්වීපින් තමයි.):growl::growl::angry::angry::angry:


    ඕවලිනුත් තැඹිලි විතරයි sure දෙයකට තියෙන්නේ:yes:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    ටිප් එකට කීයක් වගේ දුන්නොත් ඇති ද දන්නෙ නෑ? :D
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අම්මට හුඩු මරිකාව දිවුණු වෙලා තියෙන්නේ ටිප් එකෙන් එහෙනම් :eek::eek: