Nissan March K11

tewera

Well-known member
  • Jun 5, 2010
    1,523
    198
    63
    cmb
    Nissan March K11
    මචන් මේ වාහනයෙ හොද නරක පොඩ්ඩක් කියපන්කො use කරන අය
    around 1.6 මිලියන් වලට ගන්න පුලුවන් හොද වාහනයක් කියපන්කො
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    කලිනුත් ත්‍රෙඩ් එකක් තිබ්බා. වාහනේ හොදයි. තෙල් කරනව අඩුයි. 1.3 එකක් ගන්න තියෙනව නම් හොදයි.
     

    tewera

    Well-known member
  • Jun 5, 2010
    1,523
    198
    63
    cmb
    කලිනුත් ත්‍රෙඩ් එකක් තිබ්බා. වාහනේ හොදයි. තෙල් කරනව අඩුයි. 1.3 එකක් ගන්න තියෙනව නම් හොදයි.

    man ewa baluwa machn..fuel karanaw adui lu neda ban