sewanagala guli

ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    මන් ලගදි බෙහෙත් බඩු කඩේකින් ඇහුව ගුලි නැද්ද කියල. උ කියපි අනේ මල්ලි ඒවා විකුනන්න ලයිසන් එකත් තියනවා එත් විකුනන්නේ නැ, මොකද හැමදාම පෝලිමක් ඉදිලු කඩේට :rofl::rofl::rofl:

    දැන් අපේ පැත්තේ සිංහල දුන්කොලයක්වත් විකුනන්නේ නැ ඉස්කෝලේ යන වේසිගෙ පුතාල එවයි හුනුයි කන්න ගත්තු නිසා :eek::eek:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    ජොනී බට්ට;21902511 said:
    මන් ලගදි බෙහෙත් බඩු කඩේකින් ඇහුව ගුලි නැද්ද කියල. උ කියපි අනේ මල්ලි ඒවා විකුනන්න ලයිසන් එකත් තියනවා එත් විකුනන්නේ නැ, මොකද හැමදාම පෝලිමක් ඉදිලු කඩේට :rofl::rofl::rofl:

    දැන් අපේ පැත්තේ සිංහල දුන්කොලයක්වත් විකුනන්නේ නැ ඉස්කෝලේ යන වේසිගෙ පුතාල එවයි හුනුයි කන්න ගත්තු නිසා :eek::eek:

    dan inna podi un ganja, siga, taba, thuul, hema magulama gahanawa
     
    tewera

    Well-known member
  • Jun 5, 2010
    1,523
    198
    63
    cmb
    මදනමෝදකය - කියල ගූගල් image සර්ච් කරපල්ල, පළවෙනියටම එන්නෙ මරු ඉමේජ් එකක් පට්ට ඕයි.... හිනා කාල මැරෙනව හරියට ගුලි කෑව වගේමයි

    7eIf3W.jpg

    samanthabadra:lol: