වාහන හින්ද කාපු කටු ...3

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    renault-kwid-climber-official-image-3.jpg




    D7T9j7Pk.png


    280px-CheckmateProper.jpg


    :lol::lol:

    :lol::lol::lol:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ


    ඔය හේතුව නිසා තමයි Forged Internals භාවිතයට එන්නේ.. Piston, Con Rods, Crank, Bearings, Head Studs/bolts වගේ හැම කොටසක්ම අලුතින් දානවා වැඩි Boost Level එකකට ඔරොත්තු දෙන්න පුළුවන් වෙන්න..

    උදාහරණයක් ගත්තොත් Evo9 එකක Stock Internals වලින් උපරිම 420-450hp අතර ප්‍රමාණයකට ටියුන් කරන්න පුළුවන් එන්ජිම ගැන විශ්වාසයක් තියාගෙන.. එතනින් එහාට යනවා නම් Forged Internals ඕනි වෙනවා.. එහෙම නැතිව ඕනි නම් Stock Internals එක්ක ටියුන් කරන්න පුළුවන් 800hp වලට උනත්... ප්‍රශ්නේ තියෙන්නේ එන්ජිම විනාඩි කීයක් ඔරොත්තු දෙයිද කියන එක..
    ගොඩාක් ස්තුතියි මචන් විස්තර නියමෙට කරලා තියෙනවා:yes:
    Forged parts වල මිලට පරන වාහනයක් ගන්න පුලුවන් ‍නේද :shocked:
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ගොඩාක් ස්තුතියි මචන් විස්තර නියමෙට කරලා තියෙනවා:yes:
    Forged parts වල මිලට පරන වාහනයක් ගන්න පුලුවන් ‍නේද :shocked:

    :yes: :yes: :yes: :yes: :yes:
    සමහර වෙලාවට Standard එන්ජින් පාට්ස් Forged එන වෙලාවල් තියෙනවා..

    Most of BMW M Series Car Engines
    Honda S2000
    Some Evo models (8,9 for sure)
    Focus RS200
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,520
    2
    54,033
    113
    sadde ahenne na ne

    පසුබිමේ කතා කරන සද්ද ඇහෙනව... :nerd: ගැස්සෙන හැටි බලහං පටන් ගන්නකොටමයි (accelerate) මැදයි ඇක්සලරෙටරේ අත ඇරියමයි
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,719
    12,631
    113
    127.0.0.1:8080/Kandy
    පසුබිමේ කතා කරන සද්ද ඇහෙනව... :nerd: ගැස්සෙන හැටි බලහං පටන් ගන්නකොටමයි (accelerate) මැදයි ඇක්සලරෙටරේ අත ඇරියමයි

    penne na ban.. man hithuwe normal kiyala.. mage eka kohomath ohoma thama yanne.. newa wage.. :sorry:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,520
    2
    54,033
    113
    penne na ban.. man hithuwe normal kiyala.. mage eka kohomath ohoma thama yanne.. newa wage.. :sorry:

    උඹේ CVT නේ ගියර් මාරු වෙනව දැනෙන්නෙ නෑනේ :eek:

    0:01 යි 0:07 යි බලහං පේනව :yes: