ඕක කොලිටි කියලා තමයි ගොඩක් අය කියන්නේ..යූ ටියුබ් එකෙත් තීනවා ඕවගෙන් කරපු වීඩියෝ...තව ඕකේ ෆෝන් ඇප් එකකුත් එනවා...ඕකේ සෙටින් යූසර් ෆ්‍රෙන්ඩ්ලි ගතියක් තීනවා වගේ..එයාලගේ සයිට් එකේ බලපුහාමත් ඒවෙ පිටින් හොද කොලිටි ගතියක්නම් පේනව
![]()
ඕක කොලිටි කියලා තමයි ගොඩක් අය කියන්නේ..යූ ටියුබ් එකෙත් තීනවා ඕවගෙන් කරපු වීඩියෝ...තව ඕකේ ෆෝන් ඇප් එකකුත් එනවා...ඕකේ සෙටින් යූසර් ෆ්‍රෙන්ඩ්ලි ගතියක් තීනවා වගේ..එයාලගේ සයිට් එකේ බලපුහාමත් ඒවෙ පිටින් හොද කොලිටි ගතියක්නම් පේනව
![]()
Premio එකේ එකා දාන්නේ බ්‍රේක් කරගන්න බලාගෙන තමයිනේ..මොකෝ එයානේ ඉස්සර කරන්නේ..අනිත් පැත්තේ මිනිහා අයින් කලේ නැතොත් බ්ර්‍රේක් කරලා වමට බරකරගන්න ප්‍රිමියෝ මෑන් දැනගන්න ඕන..අවදානම නොගෙන ඔය දැමිලි දාන්න බෑ...පට ගාලා කික්ඩවුන් කලානම් තත්පර 3න් 6න් ඉස්සර කරන්න පුලුවන්
ඕක කොලිටි කියලා තමයි ගොඩක් අය කියන්නේ..යූ ටියුබ් එකෙත් තීනවා ඕවගෙන් කරපු වීඩියෝ...තව ඕකේ ෆෝන් ඇප් එකකුත් එනවා...ඕකේ සෙටින් යූසර් ෆ්‍රෙන්ඩ්ලි ගතියක් තීනවා වගේ..
Ow eke risk akak tinawa...ලොරිය අයින් වුනේ නැත්තං ඉවරයි වමට කරන්ඩ ගිහිල්ල,
කෝකටත් අපේ ආරක්ශාව්ට කියල අයින් අරන් ගියානම් අපිටත් ඉක්මනට යන්න පුලුවන් ස්ලෝ නොකර

Alto eke airbag akak anawa dan---dannawada????පිටිපස්සටත් කැමරාවක් තියෙන්නෙ
Alto eke airbag akak anawa dan---dannawada????

, කුයිඩ් එකෙත් තියෙනවා කියන්නෙ ඔප්ශන් එකක් විදියට මෙන්න 70ට වඩා යනව මේක නීතියේ හැටියට වැරදිද![]()







අර නිතියකුත් ගේනවා කීවෙ එයාර්බෑග් නැති ඒව ගෙන්නන්න දෙන්නෙ නෑ කියල,
ඒත් ඒකටත් ලක්ශ කීපයක් වැඩි කරයි
කට්ටිය කියන්නෙ ඒ එයාර් බෑග් තිබ්බත් එව එච්චර හොද නෑ කියල කතාවක්, කුයිඩ් එකෙත් තියෙනවා කියන්නෙ ඔප්ශන් එකක් විදියට

අන්න කොලිටි වාහන දෙකක්දෙකේම පැසෙන්ජර් compartment එක බේරිලා
![]()

මගුලක් කියනවා
මරැටියෙ ගියපු 4ම අල්ලා ගාවට ගිහිල්ලා
Maruti Swift collides head-on with BMW X1: All 4 in Swift killed, while 7 in X1 survive
https://www.google.com/amp/s/www.ru...ident-bmw-x1-12153032.html/#spf=1499317081132
එහෙනං බෙල්ට් දාගෙන ඉඳල නෑ
Passenger කම්පාට්මන්ට් එක damage වෙලා නෑනෙ ඇතුළේ හිටපු අය මැරෙන්න තරම් (බෙල්ට් දාගෙන හිටියනං) ?
හැබැයි බෙල්ට් දාගෙන හිටියත් වැඩක් නැතිවෙයි pretensioners නැත්නම්, ක්විඩ් එකේ වගේ

එන්ජිම ඔඩොක්කුවේ කිව්වේ උඹ අනුමාන කරල නෙහ් 