වාහන හින්ද කාපු කටු ...3

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,719
    12,630
    113
    127.0.0.1:8080/Kandy
    මෙච්චරකල් දාපු එක දාපන්. ආ උඹ ඕකෙ ඔයිල් මාරුකලේ නෑ නේද ගත්තට පස්සෙ. හොන්ඩ අනාථයාගෙ පිහිට තමා.:dull:

    Mama 40 denme:)

    Mama meke oil maru kare na ban thama.. ikmanata ma change karanna inne..

    Sae 30 da 40 da kiyala thama den awla.. ko ara honda anathaya nedda ada?

    Edit: mage kalin service card eke tiyenne sae 40 denma kiyala..
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,719
    12,630
    113
    127.0.0.1:8080/Kandy

    මේවට බකට් සීට් කියනවා නම්...



    Machan mage car ekata SAE40 dannada 30 dannada? Kalin dala tiyenne 40.


    මගේ වාහනේට ගැලපෙන ඔයිල් වර්ගය තෝරා ගන්නේ කොහොමද??

    වාහනේට ගැලපෙන ඔයිල් වර්ගය මොකක්ද කියන එක නිශ්පාදකයා විසින් නිර්දේශ කරනවා...පුලුවන් හැම වෙලාවෙම ඒ කිව්ව ඔයිල් වර්ගයම දාන්න...15W30, 10W30, 20W30 වගේ කීපයක් අතරින් එකක් තෝර ගන්න උනොත් මිල අඩු එක තෝර ගන්න...මොකද සෙල්සියස් 0දි දුස්ස්‍රාවීතාවය අපිට වැඩක් නෑ..අපේ උෂ්නත්වය කවදාවත් ඒ තරම් පහලට යන්නෙ නෑ. 10W30 දාන්න කිව්වට ඒක හොයාගන්න බැරි නම් ඊළගට වැඩි දුස්ස්‍රාවීතාවය තියෙන එක දන්න... ඒ කිව්වෙ 20W40, 15W40 වගෙ එකක්.... මොකද කියලා තියෙන ගානට වඩා අඩු එකක් දැම්මොත් කොටස් එකට එක වැදිලා ඉක්මනින් ගෙවෙනවා... වැඩි එකක් දැම්මොත් එන්ජිමට ලෝඩ් එක ටිකක් වැඩි වෙයි...ඒත් ඒක අපිට දැනෙන්නෙ නෑ බොහෝ වෙලාවට... දාන්නෙ Caltex ද, Mobil ද, Shell ද, Castrol ද කියන එක ඔබට බාරයි...මොකක් දැම්මත් 3000km-3500km වලදි මාරු කරන්නම වෙනවා... කඩකාරයෝ කියන දෙවල් අහලා ගොඩක් මිල අධික ඒවා ගන්න එපා... ගොඩක් වටින එන්ජිමක් නෙවෙයි අපේ වාහනවල තියෙන්නේ...Ferrari, Lamborghini, Rolls Royce වගේ වාහනයක් නම් ඔයාට තියෙන්නෙ මිල අධික එකක් දැම්මට කමක් නැහැ...ජපන් එකකට නම් සාමාන්‍ය ඔයිල් එකක් හොදටම ඇති... (මගේ වාහනේ Honda Civic EG8 Dual Carb එකක්...මම දාන්නෙ mobil 1000 ඔයිල් එක....)
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,511
    2
    54,012
    113
    https://mydeal.lk/mobil

    ade ban SAE30 enne full synthetic witharai da? ai uba ehenam masa 6n maru karanne :confused:

    8f06yby.png


    Conventional
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,511
    2
    54,012
    113
    Mobil eke na wage neh?

    Api danne Castrol, Mobil, Servo agents la witarai.. call karala balanna one.. aru 30 da 40 da kiyala kiyanakan inne :baffled:

    Mobil Super 10W30

    https://mobiloil.com/en/motor-oils/mobil-super/mobil-super

    Mobil Super is a premium conventional motor oil recommended for gasoline-filled automobiles and light-duty trucks. It offers proven protection to help extend engine life, and it comes with a 5,000-mile protection guarantee.