Mamath naaa![]()
ape projects ekaka Wath na. Patta loku projects. Mata Dana ganna one company kiyaka wage attatama use karanawada kiyalakaranawa karanawa
nikan inventory control system hadaddi nam use karanna oni naha
eth tikak complicated logics hadaddi ona wenawa ban complexity eka handle karanna maintain karanna lesi wenna


Epic එකේ නම් පාවිච්චි වෙන්නේ නෑ කියුවා. Singleton විතරයි. නමුත් ජොබ් ඉන්ටර්විව් වලදි යකෝ මුන් ඔක්කොම patterns ගැන අහන්නේ. එකක්වත් ජීවිතේට ඇතුලේ practice කරන්නේ නෑ. අවලම් යක්කු..![]()
අපි නම් Factory, Command, Singelton, Facade යුස් කරනවා බන්... සමහරවිට ගොඩ දෙනෙක් නම නොදැන design patterns යූස් කරනවා ඇති..
Web walata use karanawada factory, abstract factory oya gof patterns Umbala .poddak wisthara kiyapan ko machan umba .net da java da? .net nam mvc projects walata use karanawada.api thama web forms use karanne ban.
Thawa Visitor patterns ehemath use wenawa. Singleton wage ewa obviosuly use wenawane. Mama dan karanne Java
Mehemai lokka company eka anuwa wenas wenawa, use wenawa nowuna, danagena inna eka hodaiEpic එකේ නම් පාවිච්චි වෙන්නේ නෑ කියුවා. Singleton විතරයි. නමුත් ජොබ් ඉන්ටර්විව් වලදි යකෝ මුන් ඔක්කොම patterns ගැන අහන්නේ. එකක්වත් ජීවිතේට ඇතුලේ practice කරන්නේ නෑ. අවලම් යක්කු..![]()
Abstract, Factory and Builder patterns use wenawa.
එක depend වෙන්නේ company එක මත නෙමෙයි....
හදන system එකේ architect එක මත....
සමහර වෙලාවට DP ගැන දන්නේ නැතුව උනත් උබල ඒ වගේ අස්සනයෙන්ම code කරලා ඇති...ඔලුවේ නැති නිසා meter නැ ...
system එක design කරන architect ගේ ඔලුවේ DP නැත්නම්....බොහෝ දුරට ඒවා skip කරලා ..වෙන වෙන විදියට (වටෙන් ගිහින් හරි ) system එක design කරන්න පුළුවන්....
හැබැයි...ඒවා bugs තියෙන්න පුළුවන්....
හැබැයි system එක design වෙලා output එක එන නිසා...එක ලොකුවටම පෙන්නේ න....එත් ඇතුලෙන් system එක vulnerable ..
සමහර විට bad practice මතු වෙන්නත් පුළුවන් හරියට design කරේ නැති උනාම....

. අවරුදු ගානක් පරණ ඇප් එකක් තාම පාවිච්චි කරන්නේ වෙබ් ෆෝම්ස්.තමන් දන්නවා කියලා ...පොර වෙන්න දගලන එවුන් ඉන්නවා....මොලේ හරියට පරිණාමය වෙලා නැ..
abstract factory kese wethath factory nam use wenawaThawa Visitor patterns ehemath use wenawa. Singleton wage ewa obviosuly use wenawane. Mama dan karanne Java
Mehemai lokka company eka anuwa wenas wenawa, use wenawa nowuna, danagena inna eka hodai
.net ද java ද උඹ?
නැ බන් එහෙම කරලම නැ.interface,abstract class ඕව මුකුත් ම පාවිච්චි කරලා නැ.අපේ architect දන්නෙත් නැතිව ඇති. අවරුදු ගානක් පරණ ඇප් එකක් තාම පාවිච්චි කරන්නේ වෙබ් ෆෝම්ස්.

ඇතුලට එන්න හදද්දීම කෙල උනහම ඉතින් වැඩක් නෑ.. අම්මපා පුකෙන් හිනායනවා ඔහොම ඉන්ටර්වීව් එකක් පාස් වෙලා ඇතුලට අවොත්. කරුමේ කියන්නේ මට සෙට් වෙලා නෑ ඔහොම. ඊලග ජොබට ගියහම බලමු. ප්‍රොමෝෂන් එකකට යන්න වෙන්නේ.![]()

