Software engineers la warew

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    karanawa karanawa
    nikan inventory control system hadaddi nam use karanna oni naha
    eth tikak complicated logics hadaddi ona wenawa ban complexity eka handle karanna maintain karanna lesi wenna
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996

    Web walata use karanawada factory, abstract factory oya gof patterns Umbala .poddak wisthara kiyapan ko machan umba .net da java da? .net nam mvc projects walata use karanawada.api thama web forms use karanne ban.
     
    Last edited:

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Epic එකේ නම් පාවිච්චි වෙන්නේ නෑ කියුවා. Singleton විතරයි. නමුත් ජොබ් ඉන්ටර්විව් වලදි යකෝ මුන් ඔක්කොම patterns ගැන අහන්නේ. එකක්වත් ජීවිතේට ඇතුලේ practice කරන්නේ නෑ. අවලම් යක්කු.. :angry::angry:
     
    එල එල තාම එකයි අහු උනේ පාවිච්චි කරන.බලමු අනිත් උන් මොකද කියන්නේ කියල
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,712
    4,059
    113
    අපි නම් Factory, Command, Singelton, Facade යුස් කරනවා බන්... සමහරවිට ගොඩ දෙනෙක් නම නොදැන design patterns යූස් කරනවා ඇති..
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    අපි නම් Factory, Command, Singelton, Facade යුස් කරනවා බන්... සමහරවිට ගොඩ දෙනෙක් නම නොදැන design patterns යූස් කරනවා ඇති..

    උඹ.net ද java ද ?
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    එක depend වෙන්නේ company එක මත නෙමෙයි....

    හදන system එකේ architect එක මත....

    සමහර වෙලාවට DP ගැන දන්නේ නැතුව උනත් උබල ඒ වගේ අස්සනයෙන්ම code කරලා ඇති...ඔලුවේ නැති නිසා meter නැ ...

    system එක design කරන architect ගේ ඔලුවේ DP නැත්නම්....බොහෝ දුරට ඒවා skip කරලා ..වෙන වෙන විදියට (වටෙන් ගිහින් හරි ) system එක design කරන්න පුළුවන්....

    හැබැයි...ඒවා bugs තියෙන්න පුළුවන්....

    හැබැයි system එක design වෙලා output එක එන නිසා...එක ලොකුවටම පෙන්නේ න....එත් ඇතුලෙන් system එක vulnerable ..

    සමහර විට bad practice මතු වෙන්නත් පුළුවන් හරියට design කරේ නැති උනාම....​
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    Web walata use karanawada factory, abstract factory oya gof patterns Umbala .poddak wisthara kiyapan ko machan umba .net da java da? .net nam mvc projects walata use karanawada.api thama web forms use karanne ban.

    abstract factory kese wethath factory nam use wenawa :) Thawa Visitor patterns ehemath use wenawa. Singleton wage ewa obviosuly use wenawane. Mama dan karanne Java :) Mehemai lokka company eka anuwa wenas wenawa, use wenawa nowuna, danagena inna eka hodai
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Epic එකේ නම් පාවිච්චි වෙන්නේ නෑ කියුවා. Singleton විතරයි. නමුත් ජොබ් ඉන්ටර්විව් වලදි යකෝ මුන් ඔක්කොම patterns ගැන අහන්නේ. එකක්වත් ජීවිතේට ඇතුලේ practice කරන්නේ නෑ. අවලම් යක්කු.. :angry::angry:

    තමන් දන්නවා කියලා ...පොර වෙන්න දගලන එවුන් ඉන්නවා....මොලේ හරියට පරිණාමය වෙලා නැ..​
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    Abstract, Factory and Builder patterns use wenawa.

    .net ද java ද උඹ?
    එක depend වෙන්නේ company එක මත නෙමෙයි....

    හදන system එකේ architect එක මත....

    සමහර වෙලාවට DP ගැන දන්නේ නැතුව උනත් උබල ඒ වගේ අස්සනයෙන්ම code කරලා ඇති...ඔලුවේ නැති නිසා meter නැ ...

    system එක design කරන architect ගේ ඔලුවේ DP නැත්නම්....බොහෝ දුරට ඒවා skip කරලා ..වෙන වෙන විදියට (වටෙන් ගිහින් හරි ) system එක design කරන්න පුළුවන්....

    හැබැයි...ඒවා bugs තියෙන්න පුළුවන්....

    හැබැයි system එක design වෙලා output එක එන නිසා...එක ලොකුවටම පෙන්නේ න....එත් ඇතුලෙන් system එක vulnerable ..

    සමහර විට bad practice මතු වෙන්නත් පුළුවන් හරියට design කරේ නැති උනාම....​

    නැ බන් එහෙම කරලම නැ.interface,abstract class ඕව මුකුත් ම පාවිච්චි කරලා නැ.අපේ architect දන්නෙත් නැතිව ඇති:rofl::rofl:. අවරුදු ගානක් පරණ ඇප් එකක් තාම පාවිච්චි කරන්නේ වෙබ් ෆෝම්ස්.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    තමන් දන්නවා කියලා ...පොර වෙන්න දගලන එවුන් ඉන්නවා....මොලේ හරියට පරිණාමය වෙලා නැ..​

    ඇතුලට එන්න හදද්දීම කෙල උනහම ඉතින් වැඩක් නෑ.. අම්මපා පුකෙන් හිනායනවා ඔහොම ඉන්ටර්වීව් එකක් පාස් වෙලා ඇතුලට අවොත්. කරුමේ කියන්නේ මට සෙට් වෙලා නෑ ඔහොම. ඊලග ජොබට ගියහම බලමු. ප්‍රොමෝෂන් එකකට යන්න වෙන්නේ. :rolleyes:
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    abstract factory kese wethath factory nam use wenawa :) Thawa Visitor patterns ehemath use wenawa. Singleton wage ewa obviosuly use wenawane. Mama dan karanne Java :) Mehemai lokka company eka anuwa wenas wenawa, use wenawa nowuna, danagena inna eka hodai

    ඔව් බන් පැටර්න්ස් දැනගෙන ඉන්න ඕනේ.නෙට් එකේ වීඩියෝ බලල ඉඅගෙන ගන්න පොඩ්ඩක් අමාරුයි ඇත්තටම යුස් කරන ඇප් එකක් තිබ්බ නම් පොඩ්ඩක් බලල ඉගෙන ගන්න තිබ්බ.
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    .net ද java ද උඹ?

    නැ බන් එහෙම කරලම නැ.interface,abstract class ඕව මුකුත් ම පාවිච්චි කරලා නැ.අපේ architect දන්නෙත් නැතිව ඇති:rofl::rofl:. අවරුදු ගානක් පරණ ඇප් එකක් තාම පාවිච්චි කරන්නේ වෙබ් ෆෝම්ස්.

    .net :yes:

    webforms nam dan use wennema nathi tharam ban.
    ui events athulema business/application logic liyalada thiyenne ubalage ?
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    ඇතුලට එන්න හදද්දීම කෙල උනහම ඉතින් වැඩක් නෑ.. අම්මපා පුකෙන් හිනායනවා ඔහොම ඉන්ටර්වීව් එකක් පාස් වෙලා ඇතුලට අවොත්. කරුමේ කියන්නේ මට සෙට් වෙලා නෑ ඔහොම. ඊලග ජොබට ගියහම බලමු. ප්‍රොමෝෂන් එකකට යන්න වෙන්නේ. :rolleyes:

    අපි හරි වෙනස ජාතියක් නේ බන්...:P:P:P