දැන් හරි නේද , SAITM අරන් ආණ්ඩුවේ ඒවා විකුණනවා

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,707
    12,740
    113
    දැන් හරි නේද , SAITM අරන් ආණ්ඩුවේ ඒවා විකුණනවා

    කොළඹ සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයයන් විකිණීමට

    Pera, Colombo universities to pull out of UGC control, become profit-oriented
    UNP proposal before COPE:
    July 6, 2017, 10:47 pm

    By Saman Indrajith
    A government’s move to remove the Universities of Colombo and Peradeniya from the purview of University Grants Commission (UGC) and turn them into profit earning institutions was disclosed at a recent meeting of the parliamentary watchdog committee – COPE (Committee on Public Enterprises), according to sources.

    The proposal was discussed at the Higher Education Sub Committee of the Education Sectoral Oversight Committee sessions on May 12 and 19 at the parliamentary complex. At those meetings a UNP MP proposed the removal of the two universities from the UGC’s purview. The University of Colombo representatives present at those two meetings were agreeable to the proposal. None from the University of Peradeniya was present at the meetings attended by senior officials of the Higher Education Ministry’s Division on Private Institutions awarding university degrees, according to sources.

    The two universities should be removed from the administrative purview of the UGC and allowed to function independently to earn profits, the UNP MP concerned pointed out at the meeting.

    The key officials of the University of Colombo were summoned for the COPE meeting held on July 4th to inquire into the proceedings of the higher education sub-committee. Upon being questioned the Colombo Vice Chancellor admitted that they were willing to accept the proposal for full autonomy.

    The University of Colombo needed to modify its courses and start new ones which would be profit-earning, the university representatives said at the COPE meeting. For that purpose it needed more autonomy to recruit academic and non-academic staff without being hindered by Administrative and Financial regulations of the UGC, they said. Under the proposed system, the two universities could function independently and transform themselves into profit earning institutions.

    http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=167851

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    බඩදරු ගෑණිට නිකංම ත්‍රිපෝශ ටික දීල, රජයෙ ඉස්පිරිතාලෙ ලමය ඉපදිලා, ඌට ඕන බෙහෙත් ටික නිකං විදගෙන, ඇදුම් පැලදුම් පොත් පත් ටික දීල රජයෙන් නොමිලේම උගන්නලා, ඌ ශිෂ්‍යත්වේ පාස් උනාම ඌ ඉස්කෝලේ ගිහිං ඉවර්වෙනකංම ශිෂ්‍යත්ව ආධාර රජයෙන් දීල, ඌ කැම්පස් ගියාම ඌට මහපොලකුත් දීල නොමිලේම උගන්නල, පාස් අවුට් උනාම රජයෙන්ම රස්සාවකුත් දීල, ලෙඩක් දුකක් උනාම රජයෙන්ම නොමිලේ බෙහෙත් දීල, රස්සාවෙන් අයින් උනාම මැරෙනකංම පෙන්ශන් එකකුත් රජයෙන් දෙන්න ඕනේ..
    පුදුම කාලකණ්ණි ජීවිත..
    මලාම වලදාන එක විතරයි රජයෙන් නොකරන්නේ..
    මලාට පස්සෙවත් ඉවර නෑනේ ඒත් උගේ පෙන්ශන් එක උගේ ගෑනිට දෙන්න එපැයි..
    අම්මගේ බඩේ ආපු කාලෙ ඉදලා ඌ මැරිලා උගේ ගෑනිත් මැරෙනකංම සේරෝම දේවල් රජය රජය රජය..
    සේරම රජයෙන් දෙනකං කට ඇරං බලං ඉන්න පොන්නයෝ තමා මෙහේ ඉන්නේ..
    ඕව විකුනලා දාන්න ඕනේ තමයි..
    රටේම ඉන්න හුත්තිගේ පුතාලගේ බර කරගහන්න ගියාම රජයකට වෙන වැඩක් කරන්න වෙලාවක් නෑනේ කොහොමය්හ්..
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63

    :no:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!

    එකනම් රිදෙන්නම කියල තියනවා ඇ :rofl::rofl::rofl::rofl::love:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    බඩදරු ගෑණිට නිකංම ත්‍රිපෝශ ටික දීල, රජයෙ ඉස්පිරිතාලෙ ලමය ඉපදිලා, ඌට ඕන බෙහෙත් ටික නිකං විදගෙන, ඇදුම් පැලදුම් පොත් පත් ටික දීල රජයෙන් නොමිලේම උගන්නලා, ඌ ශිෂ්‍යත්වේ පාස් උනාම ඌ ඉස්කෝලේ ගිහිං ඉවර්වෙනකංම ශිෂ්‍යත්ව ආධාර රජයෙන් දීල, ඌ කැම්පස් ගියාම ඌට මහපොලකුත් දීල නොමිලේම උගන්නල, පාස් අවුට් උනාම රජයෙන්ම රස්සාවකුත් දීල, ලෙඩක් දුකක් උනාම රජයෙන්ම නොමිලේ බෙහෙත් දීල, රස්සාවෙන් අයින් උනාම මැරෙනකංම පෙන්ශන් එකකුත් රජයෙන් දෙන්න ඕනේ..
    පුදුම කාලකණ්ණි ජීවිත..
    මලාම වලදාන එක විතරයි රජයෙන් නොකරන්නේ..
    මලාට පස්සෙවත් ඉවර නෑනේ ඒත් උගේ පෙන්ශන් එක උගේ ගෑනිට දෙන්න එපැයි..
    අම්මගේ බඩේ ආපු කාලෙ ඉදලා ඌ මැරිලා උගේ ගෑනිත් මැරෙනකංම සේරෝම දේවල් රජය රජය රජය..
    සේරම රජයෙන් දෙනකං කට ඇරං බලං ඉන්න පොන්නයෝ තමා මෙහේ ඉන්නේ..
    ඕව විකුනලා දාන්න ඕනේ තමයි..
    රටේම ඉන්න හුත්තිගේ පුතාලගේ බර කරගහන්න ගියාම රජයකට වෙන වැඩක් කරන්න වෙලාවක් නෑනේ කොහොමය්හ්..

    ඉතිං බන් ඕව මේ රජයට විතරක් තියෙන ගැටලු නෙවෙයිනේ... පරණ රජයවල් කීයකටනම් ඔය විදියටම කරන්න වුනාද...? මමනම් කියන්නෙ නිවැරදි කළමණාකරණයක් නැති එකේ වැරැද්ද...? 4WD වාහනයක් ගැන විස්තර හොයන තරම් ඔයවගේ දේවල් ගැන හොයන්න උනන්දුවක් නැහැ.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    ඉතිං බන් ඕව මේ රජයට විතරක් තියෙන ගැටලු නෙවෙයිනේ... පරණ රජයවල් කීයකටනම් ඔය විදියටම කරන්න වුනාද...? මමනම් කියන්නෙ නිවැරදි කළමණාකරණයක් නැති එකේ වැරැද්ද...? 4WD වාහනයක් ගැන විස්තර හොයන තරම් ඔයවගේ දේවල් ගැන හොයන්න උනන්දුවක් නැහැ.

    parana rajayawal awurudu ganak tisse oka karapu nisada api awurudu ganak eka thana pal une :rolleyes: nikama government office ekakin wedak karaganna gihin balapan kochchara katu kanna wenawada kiyala, ewala inna ewunge atitude balapan
     
    • Like
    Reactions: Red_frame

    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    බඩදරු ගෑණිට නිකංම ත්‍රිපෝශ ටික දීල, රජයෙ ඉස්පිරිතාලෙ ලමය ඉපදිලා, ඌට ඕන බෙහෙත් ටික නිකං විදගෙන, ඇදුම් පැලදුම් පොත් පත් ටික දීල රජයෙන් නොමිලේම උගන්නලා, ඌ ශිෂ්‍යත්වේ පාස් උනාම ඌ ඉස්කෝලේ ගිහිං ඉවර්වෙනකංම ශිෂ්‍යත්ව ආධාර රජයෙන් දීල, ඌ කැම්පස් ගියාම ඌට මහපොලකුත් දීල නොමිලේම උගන්නල, පාස් අවුට් උනාම රජයෙන්ම රස්සාවකුත් දීල, ලෙඩක් දුකක් උනාම රජයෙන්ම නොමිලේ බෙහෙත් දීල, රස්සාවෙන් අයින් උනාම මැරෙනකංම පෙන්ශන් එකකුත් රජයෙන් දෙන්න ඕනේ..
    පුදුම කාලකණ්ණි ජීවිත..
    මලාම වලදාන එක විතරයි රජයෙන් නොකරන්නේ..
    මලාට පස්සෙවත් ඉවර නෑනේ ඒත් උගේ පෙන්ශන් එක උගේ ගෑනිට දෙන්න එපැයි..
    අම්මගේ බඩේ ආපු කාලෙ ඉදලා ඌ මැරිලා උගේ ගෑනිත් මැරෙනකංම සේරෝම දේවල් රජය රජය රජය..
    සේරම රජයෙන් දෙනකං කට ඇරං බලං ඉන්න පොන්නයෝ තමා මෙහේ ඉන්නේ..
    ඕව විකුනලා දාන්න ඕනේ තමයි..
    රටේම ඉන්න හුත්තිගේ පුතාලගේ බර කරගහන්න ගියාම රජයකට වෙන වැඩක් කරන්න වෙලාවක් නෑනේ කොහොමය්හ්..

    :rolleyes: :P
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඉතිං බන් ඕව මේ රජයට විතරක් තියෙන ගැටලු නෙවෙයිනේ... පරණ රජයවල් කීයකටනම් ඔය විදියටම කරන්න වුනාද...? මමනම් කියන්නෙ නිවැරදි කළමණාකරණයක් නැති එකේ වැරැද්ද...? 4WD වාහනයක් ගැන විස්තර හොයන තරම් ඔයවගේ දේවල් ගැන හොයන්න උනන්දුවක් නැහැ.

    මේ රජයට විතරක් තියෙන ගැටලු නෙමෙයි, හැම රජයකට තිබ්බා, ඒක මුලු රටටම බලපෑවා, රටට වෙච්ච බලපෑම ඒ මුලු ඊරා එකටම බලපෑව..
    එහෙම කලත් කමක් නෑ උන්ගෙන් අවුට්කම් එකක් තියෙනවනං.. ජපන්නු රට දියුණු කරන්න 20hrs වැඩ කරා, කොරියන්කාරයෝ බලපං.. අදටත් එහෙමයි..
    අපේ උන්ට කිව්වොත් එහෙම රට දියුණු කරන්න වැඩමුරය තව පැය දෙකකින් වැඩි කරනවා කියල jvp කරයෝ ටිකත් එක්ක එකතුවෙලා මේ වේසිගේ පුතාල සේරම බෝඩ් ටිකකුත් උස්සන් පාරෙ දපනවා, අන්තිමට කලින් කරපු ටිකවත් නෑ..
    ලංකාවේ මිනිස්සුන්ට අමාරුකමක් නැති එකයි මේ සේරම ප්‍රශ්න වලට හේතුව.. නිකං කෙලෝනවනේ සේරම...
    අධ්‍යාපන, සෞබ්‍ය මේ සේරටම නොමිලේ දෙන පහසුකම් කපා හරින්න ඕනේ..
    ලමයෙක් වැදුවනං උගේ වගකීම ගන්න ඕනේ උගේ අම්මයි තාත්තයි රජය නෙමෙයි..
    දැන් වෙලා තියෙන්නේ රටේ උන් හුක හුක වදනවා, උන්ගේ බර රජය කරගහනවා..
    යකෝ තමන්ගේ ලමයට උගන්න්නන වියදං කරන්න බැරිනං, ඌට ඕන බෙහෙත් ටික තමන්ට අරං දෙන්න බැරිනං මොන පකකටද ඌව වදන්නේ..
    6% දීපියව් කිය කිය තවත් ඉල්ලනවා..
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,192
    754
    113
    ඉතිං බන් ඕව මේ රජයට විතරක් තියෙන ගැටලු නෙවෙයිනේ... පරණ රජයවල් කීයකටනම් ඔය විදියටම කරන්න වුනාද...? මමනම් කියන්නෙ නිවැරදි කළමණාකරණයක් නැති එකේ වැරැද්ද...? 4WD වාහනයක් ගැන විස්තර හොයන තරම් ඔයවගේ දේවල් ගැන හොයන්න උනන්දුවක් නැහැ.

    :yes::yes::yes:
     
    lokka123

    Junior member
  • Aug 6, 2012
    201
    20
    18
    බඩදරු ගෑණිට නිකංම ත්‍රිපෝශ ටික දීල, රජයෙ ඉස්පිරිතාලෙ ලමය ඉපදිලා, ඌට ඕන බෙහෙත් ටික නිකං විදගෙන, ඇදුම් පැලදුම් පොත් පත් ටික දීල රජයෙන් නොමිලේම උගන්නලා, ඌ ශිෂ්‍යත්වේ පාස් උනාම ඌ ඉස්කෝලේ ගිහිං ඉවර්වෙනකංම ශිෂ්‍යත්ව ආධාර රජයෙන් දීල, ඌ කැම්පස් ගියාම ඌට මහපොලකුත් දීල නොමිලේම උගන්නල, පාස් අවුට් උනාම රජයෙන්ම රස්සාවකුත් දීල, ලෙඩක් දුකක් උනාම රජයෙන්ම නොමිලේ බෙහෙත් දීල, රස්සාවෙන් අයින් උනාම මැරෙනකංම පෙන්ශන් එකකුත් රජයෙන් දෙන්න ඕනේ..
    පුදුම කාලකණ්ණි ජීවිත..
    මලාම වලදාන එක විතරයි රජයෙන් නොකරන්නේ..
    මලාට පස්සෙවත් ඉවර නෑනේ ඒත් උගේ පෙන්ශන් එක උගේ ගෑනිට දෙන්න එපැයි..
    අම්මගේ බඩේ ආපු කාලෙ ඉදලා ඌ මැරිලා උගේ ගෑනිත් මැරෙනකංම සේරෝම දේවල් රජය රජය රජය..
    සේරම රජයෙන් දෙනකං කට ඇරං බලං ඉන්න පොන්නයෝ තමා මෙහේ ඉන්නේ..
    ඕව විකුනලා දාන්න ඕනේ තමයි..
    රටේම ඉන්න හුත්තිගේ පුතාලගේ බර කරගහන්න ගියාම රජයකට වෙන වැඩක් කරන්න වෙලාවක් නෑනේ කොහොමය්හ්..

    :yes: :yes: :yes:
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Meke privatize karanawa kiyala kohewath nane.. Kiyala thiyenne UGC eke influence eken ain karanwa kiyala.. Colombo eke Reps la kamathi una kiyalath daala thiyenne :rolleyes::rolleyes: wisthara hariyata nathuwa boru danna epa ban:angry::angry:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මෙතන කියලා තියෙන්නේ ප්‍රයිවට් කරනවා නෙවෙයි, UGC එකේ සීමාවෙන් අයින් කරලා ලාභ ලබන ආයතන බවට පත් කරනවා කියලයි. ඒ වගේම මේ විශ්ව විද්‍යාල දෙකම ස්වාධීන ලෙස කරන කථාවකුත් තියෙනවා. ඒ කියන්නේ හරියට අධීකරණය වගේ?. එතකොට නියාමනය කරන්නේ රජයෙන්, රජයට ආදායම එයි, නමුත් ඒක UGC එකට අයිති නෑ, නිකම් නෙවෙයි කෝස් වලට සල්ලි ගන්නවා. වැඩේ නරකම නෑ. නිකම් දෙන්නේ නැතුව සහන මිලට, ලෝන් පිට කෝස් ටික හැදුවා නම් හරි. එතකොට සල්ලි නැති උන්ට තියෙන්නේ පිටරට වගේ පාට් ටයිම් ජොබ් කරන ගමන් ඉගෙන ගන්නයි, එතකොට ඔය සමිති අරවා මේවා ටික ඉබේම නතර වෙයි, ඒ වගේම විශ්ව විද්‍යාල වල ඉඩ වැඩි කරලා ගන්න ප්‍රමාණයත් වැඩි කරන්න ඕනේ, එතකොට රටේ වැඩි වැඩියෙන් උගත්තු බිහිවෙනවා, උගතුන් වැඩි උනාම වෙන්නේ රටට සල්ලි ඇදලා ගන්න පුලුවන් ක්‍රම වැඩි වෙන එකයි, එතකොට රට දියුණු වෙනවා.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕන දෙයක් විකුණන්න තමා බලන්නේ....
    නමුත් කරන කෝස් එකකට යම් මිලක් ගන්න එක නං හොදයි අවංකව ම. නමුත් ලාබය ම ලෝබය කරගන්න යූඑන්පීය දක්ෂයි.....
    කෝස් අප් ඩේට් කරල මේ වර්තමානයට ගැලපෙන්න සල්ලි ගත්තත් කමක් නෑ.....