yakoo mara photo ne ewa

අඩෝ පට්ට බන්....![]()

ෆොටෝ ටිකට වඩා හපන් ත්රෙඩ් එකේ subject එක . ඒක කියවන්න ගිහින් , මොලේ කුලප්පන් උන.

බෙල්ලට කෙලවිය.

නියමයි, සමහර ඒවා කැමරා ඈන්ගල් ඒක වෙනස් කර ගත්තු ඒවා බව දන්නවා, එත් ඒවා බලනකොට යටි පතුලේ අමුතු හිරියක් එනවා,ඔලුව කොලොප්පන් වෙනවා සමහර ෆොටෝස් වලට![]()