Is ur credit card no in a hacker's database?

Oct 3, 2008
1,723
437
0
thread එක දැක්කා මචන්. පස්සේ කියවනවා කියලා save කරගත්තා. එක එහෙමම අමතක වුන.
හොද thread එකක් මචන්. තැන්ක්ස්.

උබයි එතකොට මේක හොයාගත්තේ... එල එල.

Ela Ela.
:D Rep Apahu denna widiyak naa ban, ada dawse rep iwaray. heta dennam.
 
Last edited:

D T

Member
Aug 4, 2016
2,460
303
0
96
𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
මම මේව ගැන වෙනම ත්‍රෙඩ් එකක් දැම්ම දවස් දෙකකට කලින්,
http://www.elakiri.com/forum/showthread.php?t=1805843

thread එක දැක්කා මචන්. පස්සේ කියවනවා කියලා save කරගත්තා. එක එහෙමම අමතක වුන.
හොද thread එකක් මචන්. තැන්ක්ස්.

ඒකෙ මේක ගැනත් වෙනම දැම්ම.
http://www.elakiri.com/forum/showthread.php?t=1805843&page=5

උබයි එතකොට මේක හොයාගත්තේ... එල එල.

අය්යෝ උබල ඔකේ නම්බර් එක ටයිප් කරලා සර්ච් කරපු ගමන් උබලගේ කාර්ඩ් නම්බර් එක කරදරයක් නැතුවම හැකර් ලට යනවා නේ...

:P:P:P:P

පිස්සුද බන් එහෙම කරනවද.. මේක හොද Security team එකකින් කරන s/w එකක්.
~ Dixie Normous Credit Card Security ™ ~

CVV code ekat illapan, serama hari... Et dan OTP illanawa ban..

CSV එක Next version එකේ එවි.
OTP එකක් මගේ නැනේ..... :oo:


අවුලක් නැ මට මේ s/w එක තියනවනේ.... :cool:

එල එල මගේ එක නම් නෑ.
හලි සන්තෝසයි මට :ද

මගේ එකත් නැ.
මටත් හලි සන්තෝසයි. :yes:

අනේ ගොන් වස්සෝ ඕකට උබේ මගුල් ඔක්කොම දැම්මම උබ කොහොමද දන්නේ software එකෙන්ම අනික් පත්හ්ටට අදිනවද නැද්ද කියල .

එහෙම s/w එකෙන් අදිනවා කියල තේරුනොත් ආයෙත් details ඇතුලත් කරලා hack වෙලාද කියලා බලනවා. :dull:
එහෙම නැත්නම් මේ වගේ වෙන s/w එකක් පාවිච්චි කරලා බලනවා.

අනික ඔය හුන්ඩු මගුලෙන් පුලුවන්ද darknet එකේ hacker ෆොරුම් වලවත් ,selling pages වලවත්,අඩුම ගානේ එහෙම එක database එකකවත් තියෙන data search කරන්න?දැකපු ගමන් තේරෙනවා හොද trojan එකක් කියල.අනේ තොත්

මේක මචන් හොද darknet hacker කෙනෙක් හදපු s/w එකක් වෙන්න ඕන. :yes:
~ Dixie Normous Credit Card Security ™ ~

Cvv ekath type karanna tab ekak danna tibbe

එක මේකේ තියන bug එකක් වෙන්න ඕන. ඊලග ver එකේ එවි.

මරු මරු, හරියට වටිනව මේ වගේ ඒවා :) ඊමේල් එකයි පාස්වර්ඩ් එකයි දුන්නම ෆේස්බුක් අකවුන්ට් එක හැක් වෙලාද කියල බලාගන්න පුළුවන් සොෆ්ට්වෙයා කෑල්ලක් හම්බුනොත් මටත් දෙන්න :yes:

ඔව් ගොඩක් වටිනවා. ඒවගේ ඒවා තියනවා ගූග්ලේ එකේ.


:rofl:

laugh8kb.gif
laugh8kb.gif
laugh8kb.gif
laugh8kb.gif

:D

yako owata danna epa ban ube details nikan hack wenawa
ayyo salli

Na bn. මේකෙන් කරන්නේ hack වෙලාද කියලා බලන එක.

hariyatama eesult ganna scv eka one nadda danne na :rofl:

CSV එක Next version එකේ එවි. :yes:

Yako bilak kiyala uttak mase aÜta enne ekata thama. wadiyen kapilaín complain keruwaki. :D

:rolleyes: :rolleyes:
එහෙම නැත්නම් මේකට දාලත් බලගතහැකියි.


:D
 
Last edited: