Is ur credit card no in a hacker's database?

D T

Member
Aug 4, 2016
2,460
298
0
92
𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
දෙවියනි ඔබ මැවු ලොව පුදුමයි... :love:

ASo04xP.png


Aluth.com page එකේ තිබිලා හොයාගත්තේ...
 

ela

Well-known member
  • Jul 4, 2006
    5,452
    2,993
    113
    N/A
    ඕකෙන් තමයි හැකර්ලාට යන්නේ.
    snj4oPK.png
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    15,976
    8,195
    113
    yako owata danna epa ban ube details nikan hack wenawa
    ayyo salli
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,451
    14,367
    113
    7
    කටුකරෝලගම
    මරු මරු, හරියට වටිනව මේ වගේ ඒවා :) ඊමේල් එකයි පාස්වර්ඩ් එකයි දුන්නම ෆේස්බුක් අකවුන්ට් එක හැක් වෙලාද කියල බලාගන්න පුළුවන් සොෆ්ට්වෙයා කෑල්ලක් හම්බුනොත් මටත් දෙන්න :yes:
     

    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,463
    367
    83
    6ftunder
    අනේ ගොන් වස්සෝ ඕකට උබේ මගුල් ඔක්කොම දැම්මම උබ කොහොමද දන්නේ software එකෙන්ම අනික් පත්හ්ටට අදිනවද නැද්ද කියල .අනික ඔය හුන්ඩු මගුලෙන් පුලුවන්ද darknet එකේ hacker ෆොරුම් වලවත් ,selling pages වලවත්,අඩුම ගානේ එහෙම එක database එකකවත් තියෙන data search කරන්න?දැකපු ගමන් තේරෙනවා හොද trojan එකක් කියල.අනේ තොත්
     

    liosri

    Active member
  • May 28, 2008
    834
    72
    28
    Kurunegala
    අය්යෝ උබල ඔකේ නම්බර් එක ටයිප් කරලා සර්ච් කරපු ගමන් උබලගේ කාර්ඩ් නම්බර් එක කරදරයක් නැතුවම හැකර් ලට යනවා නේ...

    :P:P:P:P
     
    Last edited:

    liosri

    Active member
  • May 28, 2008
    834
    72
    28
    Kurunegala
    අනේ ගොන් වස්සෝ ඕකට උබේ මගුල් ඔක්කොම දැම්මම උබ කොහොමද දන්නේ software එකෙන්ම අනික් පත්හ්ටට අදිනවද නැද්ද කියල .අනික ඔය හුන්ඩු මගුලෙන් පුලුවන්ද darknet එකේ hacker ෆොරුම් වලවත් ,selling pages වලවත්,අඩුම ගානේ එහෙම එක database එකකවත් තියෙන data search කරන්න?දැකපු ගමන් තේරෙනවා හොද trojan එකක් කියල.අනේ තොත්

    :yes::yes::yes::yes::yes::yes: