ඉන්දියා ශ්‍රී ලංකා cricket තරගාවලියක් 26 වනදා සිට

EUMA175

Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    ඉන්දියා ශ්‍රී ලංකා cricket තරගාවලියක් 26 වනදා සිට

    කාලසටහන


    First Test: July 26-30, Galle
    Second Test - August 3-7, SSC
    Third Test - August 12-16, Pallekele
    First ODI: August 20, Dambulla
    Second ODI: August 24, Pallekele
    Third ODI: August 27, Pallekele
    Fourth ODI: August 31, Khettarama
    Fifth ODI: September 3, Khettarama
    Only T20: September 6, Khettarama


    5-0 ට කැවොත් world cup ගහන්න වෙන්නේ සුදුසුකම් ලැබීමේ තරග වලට ගහලා
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඇයි galle ground එකේ test විතරක් ගහන්නේ
    මේ පාරත් අවුරුදු 17කට පස්සෙ odi එකක් තියලා තියෙන්නෙ,මම නම් ඕකේ odi එකක් දැක්කමයි:oo:
    .
     

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    ඇයි galle ground එකේ test විතරක් ගහන්නේ
    මේ පාරත් අවුරුදු 17කට පස්සෙ odi එකක් තියලා තියෙන්නෙ,මම නම් ඕකේ odi එකක් දැක්කමයි:oo:
    .

    හොද ටීම් එකක් එනකොට එකෙන් සල්ලි ගරන්න බලන්නේ නැත්නම් september වෙනකල් ඉදලා world cup තේරුනාට පස්සේ ගෙන්න තිබුනානේ