Former cricketer Guy de Alwis dies at 52

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ගයි සමුගනියි
    January 13, 2013 09:17 am

    74364_494381550613933_2084438301_n.jpg


    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු කඩුලු රකින ක්‍රීඩකයෙකු වූ ගයි ද අල්විස් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

    1983 වසරේ සිට 1988 දක්වා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ගයි ද අල්විස් කඩුලු රකින්නෙකු ලෙස මෙන්ම පිතිකරුවෙකු ලෙස ද දක්ෂතා අතරට පැමිණි ක්‍රීඩකයෙකි.

    ඔහු ටෙස්ට් තරග 11ට සහ එක්දින තරග 31ට ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කර ඇත.

    දකුණත් පිතිකරුවෙකු වු ගයි ද අල්විස් එස්.එස්.සී. ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් ජාතික කණ්ඩායමට පිවිස තිබේ.

    එසේම ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස ද කටයුතු කර ඇත.

    1960 වසරේ පෙබරවාරි මස 15 වැනිදා උපත ලද ගයි ද අල්විස් මියයන විට 52 හැවිරිදි වියේ පසුවිය.

    Former cricketer Guy de Alwis dies at 52
    January 13, 2013 09:10 am

    Former Sri Lankan wicketkeeper batsman Guy de Alwis has passed away at the age of 52, family members confirmed today.

    A right-hand batsman, Alwis played in 11 Tests and 31 ODIs for the national team from 1983 to 1988.

    He made his debut on the 1982-83 tour of New Zealand and played his last Test in 1988 against Australia in Perth. He also played for the Sinhalese Sports Club.

    Guy de Alwis was a former Chairman of the Selection Committee of the then BCCSL.

    Born on February 15, 1959, Guy de Alwis is the brother of Ken De Alwis, who played First-class and List A cricket in Sri Lanka.