වාහන හින්ද කාපු කටු ...3

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    DCT e tharam aulda ban...aththada mata ekek kiwwa 2011...2013 prius wala pawa loku loku repair awith kiyala godak ewage...

    Hybrid attatama aulda ban????

    නෑ, අර හොන්ඩ මහේශ් කීවෙ ලංකාවෙ උන් ඩුවල් ක්ලච් තියෙන ඒව පදින්නෙ නෝමල් ඔටෝ ඒව පදින විදියට කියල , ඒ හින්දලු එහෙම වෙන්නෙ,

    බ්‍රේක් එකෙන් හෙමින් යද්දි අවුල් වෙනවලු dct වල, break එක අතෑරලාම යන්න ඕන කියල කීවෙ :confused:,
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339

    Traffic ake tikak athakota laga tiyan yanna amarui neda???
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,511
    2
    54,012
    113

    බ්‍රේක් එකෙන් හෙමින් යද්දි අවුල් වෙනවලු dct වල, break එක අතෑරලාම යන්න ඕන කියල කීවෙ :confused:,

    ehenam traffic eke issaraha eka saahena durak yanakam indala yanna wenne ethakota pitipasse inna bike threewheel depaththen dala paint trasfers thiyei sahenna :baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Mage car aka hadana porageth insight eke clutch eka replace kala mama ganannam danne nee

    insight එකේ, ගොඩක් දුවපු එකක්ද, අපෙ නෑදෑ කෙනෙක් ගාවත් තිබ්බෙ 2010 එකක් මේ වෙනකල් එලට 90ක් තනිකරම වගේ කොලබ දුවල
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,511
    2
    54,012
    113
    insight එකේ, ගොඩක් දුවපු එකක්ද, අපෙ නෑදෑ කෙනෙක් ගාවත් තිබ්බෙ 2010 එකක් මේ වෙනකල් එලට 90ක් තනිකරම වගේ කොලබ දුවල

    Insight CVT ne DCT newe
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,511
    2
    54,012
    113
    ඔව්, චුට්ටක් ඉස්සරහට යන්න අමාරුයි, ඒත් ගොඩක් එහෙම කරනවාද දන්නෙ නෑනෙ හැම කෙනාම:confused:

    Lankawe onema town ekak madata giyoth ohomane yanna wenne... school arena welawata set wunoth town eken eliyata yanakam ma brake eken thamai :dull:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    insight එකේ, ගොඩක් දුවපු එකක්ද, අපෙ නෑදෑ කෙනෙක් ගාවත් තිබ්බෙ 2010 එකක් මේ වෙනකල් එලට 90ක් තනිකරම වගේ කොලබ දුවල
    Meka 2012 ekakda koheda...mama achchara wistara danne nee mama eka parak eke galawapu 4to akak meke denma...kiyak duwalada danne nee..KQ da koheda no aka...
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    :yes:ෆොටෝ එක දැක්ක මතකයි, එන්ජින් එකේද ඔහෙද ෆොටෝ එකක් තිබ්බෙ
    Ow engine eke.:)..mata epa una tina wire goda dekkama...miyek (mouse)ehema ringuwoth japaneta yawanna wewi