නිවනේ අත්දැකීම් ලද මෙහෙනින් වහන්සේ
භාවනා කර නිවන් අවබෝධ කලා යැයි කියන මෙහෙනින් වහන්සේගේ අදහස්.
භාවනා කර නිවන් අවබෝධ කලා යැයි කියන මෙහෙනින් වහන්සේගේ අදහස්.
ආර්ය සල්ලෙඛය ගැන වලස්මුල්ලේ අභය හිමිගේ බමුණු විස්තර කිරීම
http://www.elakiri.com/forum/showthread.php?t=1806487
වලස්මුල්ලේ අභය හිමිගෙන් ආදරයට නව අරුතක්
http://www.elakiri.com/forum/showthread.php?t=1805845
නිත්‍ය දේ ගැන ත්රිපිටකයේම සඳහන් බැවින් 'සියල්ල අනිත්‍යයි' කීම නොගැළපේ යැයි වලස්මුල්ලේ අභය හිමි නොගැළපෙන්නක්ම පැවසීම
http://www.elakiri.com/forum/showthread.php?t=1800141
වලස්මුල්ලේ අභය හිමිගේ ත්‍රිකෝණ පටලැවිල්ල
http://www.elakiri.com/forum/showthread.php?t=1799505
වලස්මුල්ලේ අභය හිමිගේ අනිච්ඡ අඳෝනාව
http://www.elakiri.com/forum/showthread.php?t=1793843
අභය හිමිගේ බට සුද්ධය
http://www.elakiri.com/forum/showthread.php?t=1793694
වලස්මුල්ලේ අභය හිමි සීලය හොරකමක් සේ දැකීම
http://www.elakiri.com/forum/showthread.php?t=1793647
තෙරුවන් ගුණ පටලැවිල්ල - "මම අහපු ඇති දෙයක් නැති බනක් තියෙනවා පල්ලෙහා ලින්ක් එකේ"
http://www.elakiri.com/forum/showthread.php?t=1788777
* ඉහත ලැයිස්තුවේ හත් වන ලින්ක් එකෙන් දැක්වෙන ත්‍රෙඩ් එකේ මෙම ත්‍රෙඩ් එකේ දැක්වෙන මෙහෙණින් වහන්සේටම අදාළ අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වන, ප්‍රසන්නයන්ගේ අතිරෙක ප්‍රසාදයට හෝ නො වන, එනමුත් අප්‍රසන්නයන්ගේ අප්‍රසාදයටත් ප්‍රසන්නයන් අතුරෙහිදු ඇතැමුන්ගේ වෙනස් බවටත් වැටෙන කරුණක් ගැන සඳහන් වෙනවා.
Skylark
.පද පරම කියන්නේ පද නිරුක්ති දැනගැනීම නෙවේ 
.වචනෙකින් කියවෙන සම්පුර්ණ අර්ථය දැන ගැනීම .අනිච්ච කිවම වල්ගේ පාගන් නටන සෙට් එකක්නේ ඉන්නේ .එකේ වචනේ මොකක් උනත් කමක් නැ එකේ අදහස සාමාන්‍ය වචන විදියට කියනවනම් ක්ෂය වෙන අර්ථයෙන් ,තමන්ගේ කැමැත්තට නැති අර්ථයෙන් ඕක කියනවා .(ඔයිට වැඩිය ගැබුරු අර්ථයකට යනවා මෙතන කෙටියෙන් කිවේ )