ලංකාවේ ඉන්නේ ඔක්කොම අන්තවාදී යක්කුනේ බන් , සවුදි මොඩල් එකේ බෞද්ධ එක .. එහෙමයි කියල දෙමලගෙයි මුස්ලිම් එකාගෙයි තත්වේ වෙනසකුත් නැ ඉතින් විග්නේශ්වරනුයි රිෂාඩ් බදුරුදිනුයි නේ ,ඒකට එක තකට තක ...
රටේ සමහරක් මිනිස්සුන්ට මුලික මිනිස් අවශ්‍යතා හෝ නැති කොට ,රටේ ප්‍රමුකතාවය දෙන්න ඕනි ප්‍රශ්ණ කොහේදෝ තියෙද්දී ,රටේ එකාලට තියෙන්නේ මාර ප්‍රශ්න ආගම් ජාති රේස් ,
කාලකන්නි දේශපාලනේ මිනිස්සු බෙදන්න පුළුවන් හැම විදිහටම බෙදල තියාගෙන ඉන්නේ . ආගම් , ජාති , පක්ෂ , පළාත් , කුල.. දියුණු ජාතින් සේකියුලර් නිවහල් අදහස් චින්තන ගැන හිතද්දී මෙහෙ එකාලට ඕනි අතීත වීර කතා වල වගේ වැඩවසම් යුගයේ ජිවත් වෙන්න මිත්‍යා ආගමික වාර්ගික අන්තවාද වල ජීවත්වෙන්න