මචන්ලා මම ආසයි IT පැත්තෙන් ඉස්සරහට යන්න ..හැබැයි පොඩි අවුලකට තියෙන්නේ ..මම a/l maths කරලා නැති එක ...maths වලටනම් මම දුරුවලයි..
nsbm එකේ BSc Software Engineering Degree එකක් කරන්න සල්ලි තියෙනවා ..එත් බයයි කරන්න ...අමාරු වෙයිද කියලා ..මම a/l commerce කරාපු කෙනෙක් නිසා...
nsbm එකේ BSc Software Engineering Degree එකක් කරන්න සල්ලි තියෙනවා ..එත් බයයි කරන්න ...අමාරු වෙයිද කියලා ..මම a/l commerce කරාපු කෙනෙක් නිසා...


Plymouth nam 2nd year eke mata hithenne project witharak denna thiyana subject 2k wage thiyanawa, anith hama ekama exam+project+assignment walin thama lakunu hambu wenne man danna hatiyata. dannam Syllabus nuth amaru karala aththe. 
