api wage duppath unta galapena ekakurh kiyapanමෙන්න ගන්නවානම් බ්‍රෑන්ඩ්.ජීවිත කාලෙටම එකයි.
![]()
api wage duppath unta galapena ekakurh kiyapan
මෙන්න ගන්නවානම් බ්‍රෑන්ඩ්.ජීවිත කාලෙටම එකයි.
![]()
chinese normal drill ekak ganin. normal home use walata awlak na.


Impact drill එක අවශ්‍ය වෙලාවට vibrate mode එකට දාල කොන්ක්‍රීට් විදින්න පුළුවන්.
හිල්ටි කියන්නේ Impact drill වර්ගයක්. අපේ ගෙදර එකක් තියනවා. අර බාටා දෙකක් දානවා කිවුව වගේ තමයි.ඒත් කොන්ක්‍රීට් විදින්න ගන්නවා නම් හොද හිල්ටියක් තමයි.
ලී යකඩ වගේ දේවල් වැඩියෙන් විදින්න ගන්නවා නම් ඩ්‍රිල් එකක් හොදයි
හිල්ටි කියන්නේ Impact drill වර්ගයක්. අපේ ගෙදර එකක් තියනවා. අර බාටා දෙකක් දානවා කිවුව වගේ තමයි.
Home use වලට හොද Drill මොනාද මචන් ?
01. Impact Drills කියන්නෙ මොනාද ?
02. හොද බ්‍රැන්ඩ්ස් මොනද ?
03. Watt කීය වගේද හරියන්නෙ ?
![]()
) කිසි ලෙඩක් නෑ. අවුරුද්දක් වොරන්ටි තිබ්බා. මම ගිය මාසෙක කෑලි කරලා බැලුවා ග්‍රීස් එහෙම දාන්නවත් උවමනා නෑ. මේකේ චක් එක අතින් තද කරන්න තියෙන්නේ අර චක් එක හයි කරන කී එක එල්ලගෙන ඉන්න ඕන නෑ කටු මාරු කරන්න. john keels එකෙන් ගෙන්නන්නේ.

hilti walata wena groove ekak ekka ena bit thiyenawa, normal bit danna beඩ්‍රිල් බිට් හිල්ටියට දාන්න පුළුවන්ද?
hilti walata wena groove ekak ekka ena bit thiyenawa, normal bit danna be

01 - හැමර් දාලා කොන්ක්‍රීට් කඩනවා කියන්නේ ඕකමයි. සිදුරක් විදෙන ගමන් හිල්ටියකින් වගේ ඩ්‍රිල් කටුව ඉස්සරහට පිටිපස්සට ගිහින් වැඩි පවර් එකක් දෙනවා.
මේක වැඩියෙන්ම උවමනා වෙන්නේ කොන්ක්‍රීට් වල විදින්න.
02 - උඹට හොයන්නේ බජට් නමුත් කාලයක් වැඩක් ගන්න පුලුවන් ඩ්‍රිල් එකක්ද?
Makita/ Bosch වගේ brands හොඳයි. නමුත් ගාණ වැඩී. Makita එකේ asian version කියලා කඩවල් වල තියෙනවා maktec කියලා බ්‍රෑන්ඩ් එකක්. ඒකත් අවුලක්ම නෑ.
මම පාවිච්චි කරන්නේ einhell impact drill එකක්. චයිනීස් නෙමෙයි ජර්මන් බඩුවක්![]()
![]()
දැන් අවුරුදු 4කට වැඩී. කොන්ක්‍රීට් වීදුරු ටයිල් යකඩ බිත්ති ලී මෙකී නොකී හැම මගුලම විදලා තියෙනවා. පට්ට ස්මූත්. කොටින්ම මේකේ ග්‍රයින්ඩර් තල හයි කරලා අඟලේ ගනකම යකඩ කපලා තියෙනවා (hole saw drill කටු හයි කරන නට් එක දාලා) කිසි ලෙඩක් නෑ. අවුරුද්දක් වොරන්ටි තිබ්බා. මම ගිය මාසෙක කෑලි කරලා බැලුවා ග්‍රීස් එහෙම දාන්නවත් උවමනා නෑ. මේකේ චක් එක අතින් තද කරන්න තියෙන්නේ අර චක් එක හයි කරන කී එක එල්ලගෙන ඉන්න ඕන නෑ කටු මාරු කරන්න. john keels එකෙන් ගෙන්නන්නේ.
මීට අමතරව මෙන්න මේ බ්‍රෑන්ඩ්ස් හොඳයි
skil
powertek
ingco
stanley
03 - 500w හොඳටම ඇති. ඕකෙන් කඩන්න බැරි කොන්ක්‍රීට් එකක්නම් උබ හිල්ටියක් ගනින්