Good Drill for home use

Oct 14, 2011
20
7
3
einhell eka kiyak unada bn....

මගේ ගාවත් einhell impact drill එකක් තියනවා. අවුුරුදු 7කට කලින් විතර තුන්දාස් ගාණකට ගත්තේ. ගෙදර වැඩට තමයි පාවිච්චි කලේ. තාම කිසිම රෙපෙයාර් එකක් කරලා නෑ.

g2pMsv
 
  • Like
Reactions: sudathmadusanka

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මගේ ගාවත් einhell impact drill එකක් තියනවා. අවුුරුදු 7කට කලින් විතර තුන්දාස් ගාණකට ගත්තේ. ගෙදර වැඩට තමයි පාවිච්චි කලේ. තාම කිසිම රෙපෙයාර් එකක් කරලා නෑ.

    g2pMsv

    ow, einhell ekak gaththaa thama kisi ledak na patta gahanawaa, 2500 ganakata gaththe 550w ekak dan habai einhell penna na,

    BSM650E.jpg
     
    jpd

    Active member
  • Mar 21, 2007
    354
    35
    28
    Maharahama
    Rotary hammer drill machine මේවා තමා කොන්ක්‍රීට් විදින්න, කඩන්න පුළුවන් impact වලින් අමාරුයි.
     
    crosswind

    Member
    Jul 28, 2006
    26
    17
    3
    මම ගෙදර ගොඩක් DIY වැඩ කරනවා. කොටින්ම පොඩි කොන්ක්‍රීට් කෑල්ලක් දාන්න, දොරක් ජනේලයක් හදාගන්න උනොත් එකත් මමම කරනවා. ඔය ආයුධ ගොඩක් (ඩ්‍රිල්, රොටරි හැමර් ඩ්‍රිල්, ග්‍රයින්ඩර්, ජිග් සෝ, සැන්ඩර් වගේ දේවල්) මගේ ළඟ තියෙනවා.

    ඉස්සර නම් බොෂ්, මකිතා, බ්ලැක් ඇන්ඩ් ඩෙකර් වගේ බ්‍රෑන්ඩ් වල බඩු ගත්තා. ඒවත් කාලයක් යද්දී කැඩෙනවා. ජපන්, ජර්මන් වුනා කියල සදාකාලිකව තියෙන්නේ නෑ.

    මම දැන් පාවිච්චි කරන්නේ ඩොන් චෙන්, හියුගෝ, මෙන්, පවර්ටෙක්, ඉන්කෝ වගේ බ්‍රෑන්ඩ්. ඩොන් චෙන් රොටරි හැමර් (අපේ බාස්ල හිල්ටි කියන්නේ ඕකට) එකයි ඩ්‍රිල් එකකුයි මගේ ළඟ තියෙනවා. ඇත්තටම හොඳ මැෂින් දෙකක්. රොටරි හැමර් එකක් එක්ක වැඩකරද්දී වයිබ්‍රේෂන් එක ගානට වඩා වැඩි වුනොත් ටයිල් පුපුරනවා, කොන්ක්‍රීට් පුපුරනවා. ඩ්‍රිල් එක වුනත් පාවිච්චි කරද්දී බොෂ් එකෙයි ඉන්කෝ එකෙයි වෙනස අතට දැනෙනවා. බොෂ් එක හොඳ කොන්ට්‍රෝල් නමුත් ඉන්කෝ එක එහෙම නෑ.

    මට පුද්ගලිකව රෙකොමෙන්ඩ් කරන්න පුළුවන් - Dong Cheng (very good), MEN (ok), Ken (good)
    රෙකොමෙන්ඩ් කරන්න බැරි - Ingco, Powertek, Hugo
    සල්ලි තියෙනවනම් - Bosch, Makita, Einhell
    සල්ලි තිබ්බත් ගන්න එපා - De Walt, Black and Decker
    De Walt - ඉස්සර හොඳයි. දැන් ඉන්දියාවේ හදන්නේ. ඉන්දියන් කොලිටි.
    මේවා ඔක්කොම මම පාවිච්චි කරපු/කරන බ්‍රෑන්ඩ්. වෙන බ්‍රෑන්ඩ් ගැන නම් දන්නේ නෑ.
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,645
    1,895
    113
    Here and there

    සා..... සෝක් සෝක්.... නියමයි..... Cordless drill (with Li-Ion Battery) පාවිච්චි කරලා තියෙනවද? හොඳයිද? කොන්ක්‍රීට් විදින්න නෙමෙයි. ලීයක් විදින්න, ඇලුමිනියම්, angle iron වගේ විදගන්න.

    BTW, 2006 ඉඳල මෙච්චර කල් කොහෙද බොල හිටියේ? :angry::angry::angry:
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මටත් එකක් ගන්න ඕන බන්.. හරි ගනන් හොයාගන්න බැරුව හිටියේ...

    අඩුම ගානට සාමාන්ය හොද එකක් කියපල්ලකෝ... කීයක් විතර වෙයිද??

    පොඩි පොඩි වැඩ වලට...
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    සා..... සෝක් සෝක්.... නියමයි..... Cordless drill (with Li-Ion Battery) පාවිච්චි කරලා තියෙනවද? හොඳයිද? කොන්ක්‍රීට් විදින්න නෙමෙයි. ලීයක් විදින්න, ඇලුමිනියම්, angle iron වගේ විදගන්න.

    BTW, 2006 ඉඳල මෙච්චර කල් කොහෙද බොල හිටියේ? :angry::angry::angry:

    ලාභ දායක කෝඩ්ලස් ඒවා ගත්ත ගමන් හොඳයි. අපි ගෙවල් වල ඕක නිතර පාවිච්චි කරන්නෙ නැති නිසා බැටරි එක ඉක්මනට සවුත්තු වෙනවා.ඉස්සෙල්ලම තද දෙයක් විදින්න අමාරු වෙනවා, පස්සෙ ලේසි දෙයක් විදගන්නත් අමාරු වෙනවා. ඉන්ඩස්ට්‍රියල් ටයිප් ප්‍රොෆෙෂනල් ඒවා ගොඩක් ගණන්. දන්න විදිහට ඒ වගේ එකක බැටරි එකක ගානට ලාභ ඩ්‍රිල් දෙක තුනක් ගන්න පුළුවන්. ඔය ෆොටෝ එකේ තියෙන්නෙ මගේ ඒ වගේ අයින් කරපු ලාභ ඩ්‍රිල් එකක්.

    APRpXDQ.jpg
     
    • Like
    Reactions: randext86

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,645
    1,895
    113
    Here and there
    ලාභ දායක කෝඩ්ලස් ඒවා ගත්ත ගමන් හොඳයි. අපි ගෙවල් වල ඕක නිතර පාවිච්චි කරන්නෙ නැති නිසා බැටරි එක ඉක්මනට සවුත්තු වෙනවා.ඉස්සෙල්ලම තද දෙයක් විදින්න අමාරු වෙනවා, පස්සෙ ලේසි දෙයක් විදගන්නත් අමාරු වෙනවා. ඉන්ඩස්ට්‍රියල් ටයිප් ප්‍රොෆෙෂනල් ඒවා ගොඩක් ගණන්. දන්න විදිහට ඒ වගේ එකක බැටරි එකක ගානට ලාභ ඩ්‍රිල් දෙක තුනක් ගන්න පුළුවන්. ඔය ෆොටෝ එකේ තියෙන්නෙ මගේ ඒ වගේ අයින් කරපු ලාභ ඩ්‍රිල් එකක්.

    ela, thnks
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ken ගන්න එපා බඩු නැහැ. මැලේෂියන් එකක් දැන් බඩු එන්නේ නැහැ

    dongcheng හොදයි එකත් එත් චයිනිස් තමයි...බාකටර්, එහෙමනම් හොදයි ගොඩක් කල් යුස් කරන්න පුළුවන්

    men ගනින් ලාබයි, බ්‍රෂ් එහෙම ගන්න තියනවා ඕනි තැනක, පාවිච්චියට හොදයි ග්රින්ඩර් එහෙමනම් පට්ට

    boda hugo පව්ර්ටෙක් waf ගන්න එපා ටික කාලයයි එන්නේ නැතිවෙලා යනවා

    total කියල ජාතියක් තියනවා ගන්නම එපා

    මකිට. හිල්ටි, බ්ලැක් ඇන්ඩ් ඩෙකර්, බොස්, හිතාචි, ඩිවෝල්ට් ඔක්කොම හොදයි ගාන වැඩි. ගෙදර පොඩි පොඩි වැඩ කරගන්න නම් අරගෙන තේරුමක් නැතිවෙයි

    vbw කියල එකක් තියනවා එක හොදයි...

    මන් නම් කියන්නේ men එකක් ගනින්. හැමර් රිවස් තියන එකක් තියනවා 6500 ද කොහෙද/ හැමර් නැති ඒවා තියනවා බන් 3500 ටත් , හමර් එකක් ගන්න කිව්වේ බිත්තිය විදලා රෝල්පලග් එකක් වත් අල්ල ගන්න පුළුවන් නිසයි චයිනිස් උනත් හොදයි. මාස 6 ගැරන්ටි මැස්කන්ස ලංකා ගෙන්වන්නේ

    කොහෙද උබ ඉන්නේ

    හැබැයි හොද බ්‍රෑන්ඩ් වල අනුකරණ තියනවා බ්ලැක් ආණ්ඩ ඩෙකර් හිතාචි මකිට වගේ ඒවගේ ඒව ලාබයි එත් ගන්න එපා.
     
    • Like
    Reactions: EvilEye