Good Drill for home use

Nelza

Well-known member
  • Mar 31, 2017
    1,021
    1,296
    113
    Colombo, Sri Lanka
    Home use වලට හොද Drill මොනාද මචන් ?

    01. Impact Drills කියන්නෙ මොනාද ?
    02. හොද බ්‍රැන්ඩ්ස් මොනද ?
    03. Watt කීය වගේද හරියන්නෙ ?

    Bosch-Corded-Hammer-Drill.jpg

    • Like
    Reactions: sameira

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,904
    3,456
    113
    Pls wear a MASK
    මෙන්න ගන්නවානම් බ්‍රෑන්ඩ්.ජීවිත කාලෙටම එකයි.

    bosch-gsb10re-professional-smart-set-impact-drill-3254-91566911-024fdeb58eb14897e7622878a9ff89e1.jpg
     
    Last edited:

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy
    Impact drills wala podi vibration ekak denawa, ethakota concrete wagey eawa widinna puluwan.

    INGCO, Dewalt, MAN.. Honda chinese eawa. Naththam drill nam Bosch or Hilty thama.

    450W athi
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    :yes::yes:
    Impact drill එක අවශ්‍ය වෙලාවට vibrate mode එකට දාල කොන්ක්‍රීට් විදින්න පුළුවන්.

    ඒත් කොන්ක්‍රීට් විදින්න ගන්නවා නම් හොද හිල්ටියක් තමයි.
    ලී යකඩ වගේ දේවල් වැඩියෙන් විදින්න ගන්නවා නම් ඩ්‍රිල් එකක් හොදයි
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඒත් කොන්ක්‍රීට් විදින්න ගන්නවා නම් හොද හිල්ටියක් තමයි.
    ලී යකඩ වගේ දේවල් වැඩියෙන් විදින්න ගන්නවා නම් ඩ්‍රිල් එකක් හොදයි
    හිල්ටි කියන්නේ Impact drill වර්ගයක්. අපේ ගෙදර එකක් තියනවා. අර බාටා දෙකක් දානවා කිවුව වගේ තමයි.
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    Api Hardware ekak karanne,
    concrete drill karannath one nam witharal impact drill ekak ganin. Eke podi percussive action ekak thiyenawa drill karaddi. Eka off on karaganna puluwan one welawata.

    Gedara weda walata nam boruwata salli nasthi karanna epa ban hoda drill walata. 6 month warranty ekka thiyena chinese drill ekak ganin. Men, Ken, Revo, Hugo, Ingco, wage brand hodayi. Impact drill ekak nam 650W wage ethi weyi. Normal drill ekak nam 450-500W wage ethi weyi.
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    හිල්ටි කියන්නේ Impact drill වර්ගයක්. අපේ ගෙදර එකක් තියනවා. අර බාටා දෙකක් දානවා කිවුව වගේ තමයි.

    ඩ්‍රිල් බිට් හිල්ටියට දාන්න පුළුවන්ද?
     
    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    Home use වලට හොද Drill මොනාද මචන් ?

    01. Impact Drills කියන්නෙ මොනාද ?
    02. හොද බ්‍රැන්ඩ්ස් මොනද ?
    03. Watt කීය වගේද හරියන්නෙ ?

    Bosch-Corded-Hammer-Drill.jpg

    01 - හැමර් දාලා කොන්ක්‍රීට් කඩනවා කියන්නේ ඕකමයි. සිදුරක් විදෙන ගමන් හිල්ටියකින් වගේ ඩ්‍රිල් කටුව ඉස්සරහට පිටිපස්සට ගිහින් වැඩි පවර් එකක් දෙනවා.
    මේක වැඩියෙන්ම උවමනා වෙන්නේ කොන්ක්‍රීට් වල විදින්න.

    02 - උඹට හොයන්නේ බජට් නමුත් කාලයක් වැඩක් ගන්න පුලුවන් ඩ්‍රිල් එකක්ද?
    Makita/ Bosch වගේ brands හොඳයි. නමුත් ගාණ වැඩී. Makita එකේ asian version කියලා කඩවල් වල තියෙනවා maktec කියලා බ්‍රෑන්ඩ් එකක්. ඒකත් අවුලක්ම නෑ.
    මම පාවිච්චි කරන්නේ einhell impact drill එකක්. චයිනීස් නෙමෙයි ජර්මන් බඩුවක්:cool:

    71A1VyrUAXL._SX355_.jpg

    දැන් අවුරුදු 4කට වැඩී. කොන්ක්‍රීට් වීදුරු ටයිල් යකඩ බිත්ති ලී මෙකී නොකී හැම මගුලම විදලා තියෙනවා. පට්ට ස්මූත්. කොටින්ම මේකේ ග්‍රයින්ඩර් තල හයි කරලා අඟලේ ගනකම යකඩ කපලා තියෙනවා (hole saw drill කටු හයි කරන නට් එක දාලා:rofl:) කිසි ලෙඩක් නෑ. අවුරුද්දක් වොරන්ටි තිබ්බා. මම ගිය මාසෙක කෑලි කරලා බැලුවා ග්‍රීස් එහෙම දාන්නවත් උවමනා නෑ. මේකේ චක් එක අතින් තද කරන්න තියෙන්නේ අර චක් එක හයි කරන කී එක එල්ලගෙන ඉන්න ඕන නෑ කටු මාරු කරන්න. john keels එකෙන් ගෙන්නන්නේ.

    මීට අමතරව මෙන්න මේ බ්‍රෑන්ඩ්ස් හොඳයි
    skil
    powertek
    ingco
    stanley

    03 - 500w හොඳටම ඇති. ඕකෙන් කඩන්න බැරි කොන්ක්‍රීට් එකක්නම් උබ හිල්ටියක් ගනින්:rofl::rofl:

    Last edited:

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545

    einhell eka kiyak unada bn....