මචන්ලා, 3 Million වලට ගන්න පුළුවන් හොඳම කාර් එක මොකද්ද..? බ්රෑන්ඩ් නිව් වෙන්න ඕනේ.. තෙල් කරන්නත් ඕනේ.. අවුරුදු 5 ක් කිසිම කරදරය නැතුව ඇද ගන්නත් ඕනේ...
ඉන්දියන් හරි කමක් නෑ.. සෙලිරියෝ / පිකැන්ටෝ / හයිඋන්ඩායි / ඇක්සියා / K10 / ස්ෆිට් පදින කට්ටිය පොඩ්ඩක් උදවු කරන්නකෝ...
ඉන්දියන් හරි කමක් නෑ.. සෙලිරියෝ / පිකැන්ටෝ / හයිඋන්ඩායි / ඇක්සියා / K10 / ස්ෆිට් පදින කට්ටිය පොඩ්ඩක් උදවු කරන්නකෝ...