මිනි මයිනර්/ඔස්ටින් මිනි උපන් හැටි...

signshop

Well-known member
  • May 30, 2011
    12,238
    9,036
    113
    Dubai
    හොද තත්වේ මිනි කාර් එකක් දැන් කීයකට විතර ගන්න පුළුවන් වෙයිද බන්? ඒ වගේම පාර්ට්ස් ගනන් වැඩි ඇති නේද?
     

    chari2617

    Active member
  • Aug 20, 2016
    511
    200
    43
    colombo
    හොද තත්වේ මිනි කාර් එකක් දැන් කීයකට විතර ගන්න පුළුවන් වෙයිද බන්? ඒ වගේම පාර්ට්ස් ගනන් වැඩි ඇති නේද?

    ගිනි ගනන් බන් දැන් තියන එවා..:rolleyes:
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    කලින් නම් ලක්ශ 4ට 5ටත් තිබ්බා. මේ ලඟදි මම දැකපු ඔක්කොම ලක්ශ 9යේ ඉඳන් ලක්ශ 20 ගණන් වෙනකන් තිබ්බා.

    ගණන් නම් වැඩී හොඳටම.

    පාර්ට්ස් තියනවා
    :love::love:තෑන්ක් යූ මචන්.
     
    • Like
    Reactions: marQuis

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    පොත් හදපුවා 10 ඉදන් 13 ට වගේ තියෙනවා
    ඔරිජිනල් පොත් 18-20 වගේ යන්නේ
    ඔය අතරමැද ඒවා යන්නේ කන්ඩිෂන් එක අනුව
     

    chari2617

    Active member
  • Aug 20, 2016
    511
    200
    43
    colombo